මචංලා මමත් ඔන්ලයින් ෆ්‍රීලාන්සින්ග් කරන්න අදහසක් තියෙනවා. මට ප්‍රොග්‍රැමින්ග් වලින් ජාවා සහ ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් ෆොටෝෂොප් පුළුවන්.
මට තියෙන අවුල මම කලින් ෆ්‍රී ලාන්සින්ග් කරලා නැහැ . මම ෆ්‍රී ලාන්සින්ග් මේ වගෙ කාලෙක පටන් ගන්න එක අවුල්ද ?? යමක් කරගන්න පුළුවන්ද ? මොනවද ඒ එවුන්වෙන් මන් කරන්න ඕනේ ?? පොඩි උපදෙසක් දීපල්ලා මචං.

hoda portfolio ekak hadaagena start karapan.