Starlink Space x එක්කත් වැඩ කරන freesat
Last edited:
ඒක මචං පබ්ලික් ෆෝරම් වල ගොඩක් ෆේමස් වුන නිසා ලීගල් කේස් නිසා වැහුවා.dan tika dawasakata kalin website ekak thibba ban dialogtv, puretv, deke ma thiyena channels okkoma live balanna puluwan website ekak... puretv ekeda koheda 2hrs wage old history ekak dunna mathaka widiyata...
dan ee site eka naa ne... report karla down karawala wage... freedata tv dot live onna oya wage namak thibbe... lap eken tv baluwe wada karan inna gaman...
mekata adala naa... nikan ketuwe mathak wechcha nisa

Starlink Space x එක්කත් වැඩ කරන freesat
උබ කොහේ හරි යන හොරෙක් ට අහුවෙන් න ඇතිමාස කීපයකට කලින් එකෙක් අපිව 1500 ක් scam කරා freesat දෙනව කියලා![]()
Decoder එක විතරක් රු11000 (පරන ඩයලොග් ඩිශ් එකක් ගෙදර තියෙනවනම් මේක ගන්න)Freesat එක කීයක් වෙනවද බං.
උබ කොහේ හරි යන හොරෙක් ට අහුවෙන් න ඇති![]()
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
dialog ekka nothing oka
ekata viu hub 2.0 gahaning 4k readypissuda bndialog using old technology.
dialog tv use karanne DVB-S, DVB-S2 (x264 mp4 encoding). Freesat use karanne DVB-S2X (x265 HEVC encoding).
mama dialog tv awurudu ganak use karala freesat maru une. personal experience ekenuth Freesat video, audio quality eka godak wadi dialog tv walata wada.
dialog tv nikan dvd quality wage, freesat eka FullHD quality.