Freezing Homeless Child

Aug 12, 2012
4,169
652
0
anthimata podi ekata help kare thawath homeless manussayek. thawa duppathekuta thamai dupaththage vedanawa therenne. anith ewun dakalath dakke naha wage kollawa pahu karagena giye.
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ශ්‍රී;17947246 said:
    anthimata podi ekata help kare thawath homeless manussayek. thawa duppathekuta thamai dupaththage vedanawa therenne. anith ewun dakalath dakke naha wage kollawa pahu karagena giye.

    oka thami athhta ban tuwale tiyana meniha withari eke wedanawa danne duk windapu kenekta thami duka danene.
     
    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    ඒත් උබල හිතනවද ඔය රට ලංකාව උනා නම් ඔය ලමය ඔච්චර වෙල ඉදියි කියලා.
    අපෙ මිනිස්සු කොච්චර දෙවල් වලින් බෙදිල හිටියත් තව කෙනෙකුගෙ මේ වගෙ දුක් හොන්දට අදුරනවා.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ශ්‍රී;17947246 said:
    anthimata podi ekata help kare thawath homeless manussayek. thawa duppathekuta thamai dupaththage vedanawa therenne. anith ewun dakalath dakke naha wage kollawa pahu karagena giye.

    :yes::yes::yes::yes::(:(:(:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒත් උබල හිතනවද ඔය රට ලංකාව උනා නම් ඔය ලමය ඔච්චර වෙල ඉදියි කියලා.
    අපෙ මිනිස්සු කොච්චර දෙවල් වලින් බෙදිල හිටියත් තව කෙනෙකුගෙ මේ වගෙ දුක් හොන්දට අදුරනවා.

    ලඞ්කාවෙ ඕක වුනානං කොටසක් සල්ලි දෙයි.
    අනික් කොටස බලන්නෙ කොහොම හරි ඔය පොඩි එකාව පෙඩෆයිල් සුද්දෙක්ට පංගරාත්තු කල්ල උටත් කීයක් හරි හොයාගන්න..
    ඔය හිතන තරම් කිසිම රටක සමාජය සුන්දර නෑ. :no::no::no: