French Fries with පනුවෝ - Liberty Plaza

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    කොල්ලනේ කාලෙකට පස්සේ Liberty Plaza ගියා වටයක් ගහන්න. ගිහින් food court එකෙන් French fries එකක් ගත්තා. එකෙන් බාගයක් විතර කද්දී පනුවෝ දෙන්නෙක් ඉන්නවා බන් .තරහා ගිය පාරට ෆොටෝ එකක්වත් ගන්න අමතක උනා ගිහින් අර යකාට බැන්න.අපරාදේ ෆොටෝ එකක්වත් තිබුනානම් මොනවා හරි කරන්න තිබුන . මම හිතන්නේ මුස්ලිම් කඩයක් .උන් කියනවා පනුවෝ නෙමෙඉලු . මම දන්නේ නැද්ද පනුවන්ව.
    කව්රු හරි කඩේ නම දන්නවනම් කියන්න Pizza ෂොප් එකකට පස්සේ තිබුනේ .
    :angry:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    12107869_1044602185571156_3685432300099768730_n-2-752x501.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මෙච්චර යන්න එපා කියද්දි හම්බ කඩ කියලා දැන දැන ඒවට රිංගලා කෙල උනාට පස්සේ ඒක හම්බකඩයක් කිය කිය නහයෙන් අඩන උබලා වගේ එවුන්ට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. ඕකේ පනුවො හිටියේ නැත්නම් සැල්පියකුත් ගහලා එතනම පේස්බුක් අප්ලෝඩ් කරලයි උබ කඩෙන් එලියට බහින්නේ.