FRESH MILK බිව්වාහම

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    mewa hethu wenawa athi.. kalawam neh ban owaye thiyenne. daana chemical unwath danne nathuwa athi. ewata allergic wenawa athi.. fresh milk kiwe game eladenagen dowa gattuwa neweyine ? fuksity1 fresh ewane ?
    මෙහෙමයි මචං, ලාභ ලබන අරමුණින් ඒළකිරි හදන අය කිරි වැඩි කර ගන්න අවශ්‍ය හෝමෝන කෑම වලින් දෙනව.
    ඒතකොට 100% ක්ම ස්වභාවික නැහැ. තවදෙයක්, ඒළදෙනගෙන් දොවාගෙන කිසියම් වෙලාවකට පස්සෙ ඒ්වයෙ තත්ත්වය වෙනස් වෙනව. ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය නිසා. ඒ්ක නැති කරන්න කිරි ඒකතු කරන මධ්‍යස්ථාන වලදි සමහර chemical ඒකතු කරනව..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙමයි මචං, ලාභ ලබන අරමුණින් ඒළකිරි හදන අය කිරි වැඩි කර ගන්න අවශ්‍ය හෝමෝන කෑම වලින් දෙනව.
    ඒතකොට 100% ක්ම ස්වභාවික නැහැ. තවදෙයක්, ඒළදෙනගෙන් දොවාගෙන කිසියම් වෙලාවකට පස්සෙ ඒ්වයෙ තත්ත්වය වෙනස් වෙනව. ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය නිසා. ඒ්ක නැති කරන්න කිරි ඒකතු කරන මධ්‍යස්ථාන වලදි සමහර chemical ඒකතු කරනව..
    per capita anuwa 100ml use krnawalu.. etakota fresh milk use kranna 6lks litres...
    namuth lankawe milk production1n fresh milk walata enne laksha3k withara.. ethakota ithuru 3lks litre enne kohenda kiyala thama meya kiyanne.. saralawama kiyanawa nam 1:1 anupaathen reconstitute krapuwa thama api bonne... thawa saralawama kiwwoth api kaden ganna fresh kiri 1l bottle1 500ml witharayi fresh milk thiyenne. anith 500ml adeshaka...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532

    කිරි විකුණන කෙනෙක් උදේට ගේන බෝතලේ උණු කරලා බොද්දී එන taste එක සුවද
    ඔය fresh milk වලින් එන්නේ නැති එක මටනං හෙනම upset.
     
    • Like
    Reactions: ElaBaba and NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,115
    4,112
    113

    FRESH MILK බිව්වාහම සෙම ගතියක් ඇවිල්ල ඔලුව බර ගතියක් දැනෙනවා.....​

    මෙකට විසදුමක් නැද්ද?​

    Inguru danna. Eka thamai normally recommanded kramaya
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බහු ජාතික සමාගම් වලින් හදපු එක එක මත තමා

    පොඩි කාලේ ඉදං කිරි බීව නම් ඔහොම වෙන්නේ නෑ

    ඉවසගන්න බැරි තරම් ලොකු අමාරුවක් නැත්තං දිගටම බොන්න ටික දවසක් යනකොට හරියනවා :rolleyes: සාමාන්‍යෙන් ;-)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,769
    19,723
    113
    මටත් ඔය අවුලම ආව. සෙම වැඩි වෙලා ඔලුව නිකන් බර වෙලා වගේ හෙනම අමාරු උනා. මම කරපු වැඩේ තමයි බොන එක නතර කරපු එක. පස්සෙ හරි ගියා. හැබැයි ඕක වෙන්නෙ කඩේ ගන්න තියන fresh milk එක බිව්වම නෙමෙයි. අර අපි වෙනම ගෙදරට deliver කරන දවස ගානෙ එන මනුස්සයගෙන් ගන්න fresh milk එකට
     
    • Like
    Reactions: NRTG