


https://www.elakiri.com/forum/showthread.php?t=1863775අඩෝ මමත් වයින් එකක් ගහන ගමන්.![]()

ada ape un kawurth ne matath shot ekak diyan

උබ බියර් බොන්නෙත් හන්ගගෙනද.

ඔව් බන්...
ගෙදරට පෙන්නන්න පුලුවන්ද යකො තනියම beer බොනවා කියල...![]()
එල එල බයිට් එකට මොනාද තියෙන්නේ?මම නම් චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.
එල එල බයිට් එකට මොනාද තියෙන්නේ?මම නම් චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.
![]()


aaaa kawuda doo.apith sallan wela inne.upali kodikarage puthada umba aaaaaaa??


බයිට් එකට මුකුත් නෑ බන්...
දැවිල්ල මුකුත් නෑ ...
රෑට කන්න උයපු මස් නම් තියනව![]()
