friday night බොන උන් වරෙල්ල....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    avatar494097_34.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D:D:D:Dඋබ බියර් බොන්නෙත් හන්ගගෙනද.

    ඔව් බන්...
    ගෙදරට පෙන්නන්න පුලුවන්ද යකො තනියම beer බොනවා කියල... :rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔව් බන්...
    ගෙදරට පෙන්නන්න පුලුවන්ද යකො තනියම beer බොනවා කියල... :rolleyes:

    :lol:එල එල බයිට් එකට මොනාද තියෙන්නේ?මම නම් චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:එල එල බයිට් එකට මොනාද තියෙන්නේ?මම නම් චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.;)

    බයිට් එකට මුකුත් නෑ බන්... :(
    දැවිල්ල මුකුත් නෑ ...
    රෑට කන්න උයපු මස් නම් තියනව :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aaaa kawuda doo.apith sallan wela inne.upali kodikarage puthada umba aaaaaaa??

    ඔව් බන් උ මගේ තාත්ත...
    එක නිසා මට සැපට බිබී ඉන්න පුල්වන්.. :lol:

    උබ මොනාද ගැහුවේ? :)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    බයිට් එකට මුකුත් නෑ බන්... :(
    දැවිල්ල මුකුත් නෑ ...
    රෑට කන්න උයපු මස් නම් තියනව :rolleyes:

    හම්මා කෑල්ලක් දෙකක් ශේප් එකේ උස්සපන්.අපිට කොහෙන්ද ඉතින් ඕවා..:(