friday night බොන උන් වරෙල්ල....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ay mechchara ikkanta boot?:shocked:

    මාර සින් එක බන්...
    මටත් හිතාගන්න බෑ මොකක්ද සින් එක කියල..
    ඇහුවට කියන්නේ නෑනේ.. :(
    මම හිතන්නේ මගේ occupation එක තමා අවුල..
    මම IT freelance නේ බන් කරන්නේ..
    එක වෙන්න ඇති අවුල,...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉතින් යකෝ මෙහෙ 330ක් නේ...
    උබත් එක තව සිංහලු ඉන්නවද?...

    Sinhalu ekka wadi ashrayak na. Man anduranne 2k withara. Mehe un ekka innawa bn. Lesii.
    One nam fridge eke beer 2k thiyanawa housemate karayage. Eth ada bonda ba.
    Change ekatath ekka uba boot ekak thiyapan.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මාර සින් එක බන්...
    මටත් හිතාගන්න බෑ මොකක්ද සින් එක කියල..
    ඇහුවට කියන්නේ නෑනේ.. :(
    මම හිතන්නේ මගේ occupation එක තමා අවුල..
    මම IT freelance නේ බන් කරන්නේ..
    එක වෙන්න ඇති අවුල,...
    man oka tamai kiyanne hamadaama gon wesa balliyo satha pahakata sure ne. :angry: tahukanda nawaththamu kiwwada?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    man oka tamai kiyanne hamadaama gon wesa balliyo satha pahakata sure ne. :angry: tahukanda nawaththamu kiwwada?

    එහෙම කිව්වේ නෑ බන්..
    එත් දැන් ටිකක් කතා කරනව එහෙම අඩුයි..
    ඇහුවම කියනවා මුකුත් නෑ කියල..
    එත් මට තේරෙනවා මොකක් හරි අවුලක් කියල..
    ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මෙන්න මේ වගේ ඌරු මස් බයිට් එක්ක තිබ්බනම් බොන්න පුළුවන් පැලෙන්න.:love:

    sri-lankan-pork-1024x678.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ow ban :sorry::sorry::sorry:

    thawa tikakata kalin pelabewwa nam happy hr eke gihin hondata gahala enawa :(

    dan ithin beer :love: ekak wath gahamu :P



    iyeth biwwa ban beer ekak nam :P

    :Dඅඩෝ මම නම් එහෙම බොන්නේ නැහැ.මාසෙකට එක පාරක් වගේ තමා.හරියට මූ ත්‍රෙඩ් එකත් දැම්මනේ එදාම.:D