friday night බොන උන් වරෙල්ල....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හම්මා කෑල්ලක් දෙකක් ශේප් එකේ උස්සපන්.අපිට කොහෙන්ද ඉතින් ඕවා..:(

    :(

    උබ රටද ඉන්නේ?

    මුකුට් නැද්ද බයිට් එකට?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඔව් බන් උ මගේ තාත්ත...
    එක නිසා මට සැපට බිබී ඉන්න පුල්වන්.. :lol:

    උබ මොනාද ගැහුවේ? :)

    Yakoo u ube thaththa wela uba bonne beer da?mama nam VX ekak gahanne...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :(

    උබ රටද ඉන්නේ?

    මුකුට් නැද්ද බයිට් එකට?

    ඇයි බන් මම කිව්වේ ගම්මිරිස්,ලුණු ටිකක් තවරල චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.මම කිව්වේ කරි නැහැ කියලා.:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් මම කිව්වේ ගම්මිරිස්,ලුණු ටිකක තවරල චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.මම කිව්වේ කරි නැහැ කියලා.:sorry:

    බිලානේ බන් ඉන්නේ.. note උනේ නෑ... :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජිවිතේ ප්‍රශ්න ගොඩක් බන්...
    ජයග්‍රාහි 4 වතාවටත් boot කන්න වෙන seen එකක් පෙන්නේ... :(
    හැමතිස්සෙම බොන්න තියනවා නම් අවුලක් නෑ...
    alcohol වලට feelings numb වෙනවා නියමට...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    The ekak bona gaman inne. Beer ganna yanna one bn kade. Dan kammalii yanda.

    පලයන් යකෝ... ඔහේ කොච්චර අඩුද beer..
    යකොඑ මම tweel එකේ km 4k විතර ගිහිල්ල beer ගෙනාවේ..
    උබලට අගයක් නෑ...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පලයන් යකෝ... ඔහේ කොච්චර අඩුද beer..
    යකොඑ මම tweel එකේ km 4k විතර ගිහිල්ල beer ගෙනාවේ..
    උබලට අගයක් නෑ...

    Beer eka adu na bn. LKR 300k withara ekak man hithanne.
    Yanda thiyenne nam 100m wage. Kammalii bn. Ada bonda ba. Heta gannawa.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජිවිතේ ප්‍රශ්න ගොඩක් බන්...
    ජයග්‍රාහි 4 වතාවටත් boot කන්න වෙන seen එකක් පෙන්නේ... :(
    හැමතිස්සෙම බොන්න තියනවා නම් අවුලක් නෑ...
    alcohol වලට feelings numb වෙනවා නියමට...

    Ay mechchara ikkanta boot?:shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Beer eka adu na bn. LKR 300k withara ekak man hithanne.
    Yanda thiyenne nam 100m wage. Kammalii bn. Ada bonda ba. Heta gannawa.

    ඉතින් යකෝ මෙහෙ 330ක් නේ...
    උබත් එක තව සිංහලු ඉන්නවද?...