friday night බොන උන් වරෙල්ල....

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එහෙම කිව්වේ නෑ බන්..
එත් දැන් ටිකක් කතා කරනව එහෙම අඩුයි..
ඇහුවම කියනවා මුකුත් නෑ කියල..
එත් මට තේරෙනවා මොකක් හරි අවුලක් කියල..
ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ..

Yaluwela kochchara kalda?

Fb ekenda set une?
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :angry::angry::angry: balapan ithin thopi nikan inna dennema na ne diet control karala. Heta ithin pork tikak gedara aran yanna hithuna meka dakala :angry::angry:

    අවුලක් නැහැ බන්.හැමදාම කන්නේ නැහැනේ.අනික බිබී කනවනම් තෙල් කැපිලා යනවා..:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yanna wage nam shape eke idala hodata hukapan gon huththiyo.

    මගේ මොලේ හැදිලා තියෙන්නේ වෙන විදියකට බන්...
    පොඩි කාලේ වැඩිපුර හින්දි ෆිලම් බලාපු නිසාද කොහෙද...
    මම ඒවා වල වගේ පට්ට සිරාවට love කරනවා බන්... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බිව්වට පස්සේ කිසිම අවුලක් තේරෙන්න නෑනේ...
    බිව්වම එන ෆිලින් එක හැම මොහොතේම තියාගන්න පුළුවන් නම් :love::sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අවුලක් නැහැ බන්.හැමදාම කන්නේ නැහැනේ.අනික බිබී කනවනම් තෙල් කැපිලා යනවා..:D

    Heta kanawa dan kohomath. Pork :P:love: kohomath heta bona dawasa :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මගේ මොලේ හැදිලා තියෙන්නේ වෙන විදියකට බන්...
    පොඩි කාලේ වැඩිපුර හින්දි ෆිලම් බලාපු නිසාද කොහෙද...
    මම ඒවා වල වගේ පට්ට සිරාවට love කරනවා බන්... :(

    Mama jivithe ekama eka parai love kale. Eken passe aye love ne. Love kiyanne mahama maha boruwak. :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    එහෙම කිව්වේ නෑ බන්..
    එත් දැන් ටිකක් කතා කරනව එහෙම අඩුයි..
    ඇහුවම කියනවා මුකුත් නෑ කියල..
    එත් මට තේරෙනවා මොකක් හරි අවුලක් කියල..
    ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ..

    :angry:යකෝ උබ මෙහ්හ් ලව් සීන් එකක් හින්දද බොන්නේ.උබට පිස්සුද බන්?මම අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මාව දාල ගියා.මම පිස්සෙක් වගේ හිටියේ ඒ දවස් වල.ඔව් උබ වගේම තමා මම ඩේලි බිව්වා.උබ බියර් බොනකොට මම බිව්වේ අරක්කු..මටම පුදුමයි මම අද ඉන්න ජීවත් වෙලා ඉන්න එක ගැන.මම උබට එක ඇඩ්වයිස් එකක් දෙන්නම්.කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න එපා.උබට ඒ ගැන කවාදා හරි දුක් වෙන්න වෙනවා.මම අදටත් දුක් වෙනවා බන් මම ඒ කාලේ බිව්ව එක ගැන.මගේ ඒ නාස්ති උන කාලේ ගැන.උබ මට වඩා බාල එකෙක් හින්දා කියන්නේ.කෙල්ලෙක් නිසා කවදාවත් බොන්න එපා.ජීවිතේ නාස්ති කරගන්න එපා.ඒ කාලේ වෙන ඉගෙන ගන්න දේකට කට යොදවපන්.අද මම බිව්වට මට නිකමටවත් ඒකිව මතක් වෙන්නේ නැහැ.ඒත් මම දුක්වෙන්නේ මගේ ඒ නැති උන කාලේ ගැන.කෙල්ලෝ ඉන්නවා ලෝකේ ඕන තරම්.උන්ට අපිව එපා නම් අපි න්මොකටද බන් උන්ගේ පස්සෙන් යන්නේ.ඔය බොලද ඉන්දියන් ෆිල්ම් බලන එක නවත්තපන් ඔක්කොටම ඉස්සෙල්ලා.ජීවිතේට වැඩක් ගන්න පුළුවන් දෙයක් බලපන්..දැන් ඉස්සර වගේ නෙමෙයි.internet තියෙනවා.youtube එකේ උනත් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න.
     
    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    ස්පෙෂල් බ්‍රෙව් කුල් කරපු ලොකු ටින් දෙකක් ගහනවා දැන්. බියර්, අරක්කු බොද්දි බයිට් එකට නං මොකුත් ගන්නේ නැහැ මං. බිලා ඉවර වෙලා හොදට කනවා. අද නං ගෙදරම ෆ්‍රයිඩ් රයිස් එකක් ගැහැව්වා. ඒක කනවා බිල ඉවර වෙලා.

    Imagedfsg.jpg

    Imagedfsg.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :angry:යකෝ උබ මෙහ්හ් ලව් සීන් එකක් හින්දද බොන්නේ.උබට පිස්සුද බන්?මම අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මාව දාල ගියා.මම පිස්සෙක් වගේ හිටියේ ඒ දවස් වල.ඔව් උබ වගේම තමා මම ඩේලි බිව්වා.උබ බියර් බොනකොට මම බිව්වේ අරක්කු..මටම පුදුමයි මම අද ඉන්න ජීවත් වෙලා ඉන්න එක ගැන.මම උබට එක ඇඩ්වයිස් එකක් දෙන්නම්.කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න එපා.උබට ඒ ගැන කවාදා හරි දුක් වෙන්න වෙනවා.මම අදටත් දුක් වෙනවා බන් මම ඒ කාලේ බිව්ව එක ගැන.මගේ ඒ නාස්ති උන කාලේ ගැන.උබ මට වඩා බාල එකෙක් හින්දා කියන්නේ.කෙල්ලෙක් නිසා කවදාවත් බොන්න එපා.ජීවිතේ නාස්ති කරගන්න එපා.ඒ කාලේ වෙන ඉගෙන ගන්න දේකට කට යොදවපන්.අද මම බිව්වට මට නිකමටවත් ඒකිව මතක් වෙන්නේ නැහැ.ඒත් මම දුක්වෙන්නේ මගේ ඒ නැති උන කාලේ ගැන.කෙල්ලෝ ඉන්නවා ලෝකේ ඕන තරම්.උන්ට අපිව එපා නම් අපි න්මොකටද බන් උන්ගේ පස්සෙන් යන්නේ.ඔය බොලද ඉන්දියන් ෆිල්ම් බලන එක නවත්තපන් ඔක්කොටම ඉස්සෙල්ලා.ජීවිතේට වැඩක් ගන්න පුළුවන් දෙයක් බලපන්..දැන් ඉස්සර වගේ නෙමෙයි.internet තියෙනවා.youtube එකේ උනත් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න.

    Sirawata hukala hukala pukata pain gahala elola daanna one unta paawada elala bed ekata ganna giyama un apitavarala yanne. :angry: Mamath mulinma bonna gaththe kellek hinda ban. Habai dan saahena kal. :sorry: