Mama badinna adahasak ne ban.
මගෙත් අදහස ඕක තමා බන්
එත් කෙල්ලේක් හම්බුනාව අදහස වෙනස් වෙනවා...

Mama badinna adahasak ne ban.

gay![]()
ඔව් බන් මේ දවස් වල මොකක් හරි අවුලක් තියනවා...
පෙරේද carlburg special brew එකක් බිව්වා lion strong එකක රහ ආවේ..![]()

පිස්සෙක් වෙන්නැතුව බැඳල ලමෙක් දෙන්නෙක් හදපං යකෝ උඹට තව ටිකක් කල් යද්දි තේරෙයි.

තාම උඹල මොනවද බීල කියල තියෙන්නෙ කියල බලනවා

තනියෙන් ෂොට් එකක් දාන ගමන්

ජොයින්ට් පාරකුත් සෙට් උනා. රෝලින් පේපර්ස්, රෝලින් මැෂින් ඔක්කොම තියෙනවා. අද නං සැපේ ඉන්නේ.
![]()


Ada gedara eddima 8 pahuwela bus wala chater kala..mona beemak da bn..pake strike![]()

පිස්සෙක් වෙන්නැතුව බැඳල ලමෙක් දෙන්නෙක් හදපං යකෝ උඹට තව ටිකක් කල් යද්දි තේරෙයි.

මගෙත් අදහස ඕක තමා බන්
එත් කෙල්ලේක් හම්බුනාව අදහස වෙනස් වෙනවා...![]()
Kello thanikara boru ban. Mata nam wathura maru karaganna one weleta ekak hitiyama athi

