friday night බොන උන් වරෙල්ල....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ane huke. Badala hamadaama ekama hilakata oba oba inna mata be. Anika mama love kiyana eka vishwasa karanneth ne. Podi ewun mata pennannath be. :angry:

    උඹට ලෙඩක් ඕකට බෙහෙතක් ගනිං. යකෝ මිනිහෙක් වුනාම බැඳල ලමෙක් හදන්න ඕනෙ‍
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹට ලෙඩක් ඕකට බෙහෙතක් ගනිං. යකෝ මිනිහෙක් වුනාම බැඳල ලමෙක් හදන්න ඕනෙ‍

    Avurudu 10 kata kalin nam pissuwak thibba aye eka hadune ne.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කටක නලලේ කොටලා තියෙන්නේ හඳහනේ
    කීකරුයි සැපට බෙදාගෙන කන්නේ සවානේ
    දේදුනු පාලමේ වැඩ ෆන් එක රස්තියාදු නිවහනේ
    සැප නම් සැප බං මම පදනමේ ගුරානේ
     

    UBE KOLLA

    Banned
    Aug 17, 2018
    87
    2
    0
    මොරසුරන මහ වැස්සේ තනිකුඩයේ
    අපි තනිවී දොඩමළුවු හැටී දෙනියේ
     

    UBE KOLLA

    Banned
    Aug 17, 2018
    87
    2
    0
    ජීවිතය ගැන බයයි
    ආදරයෙ නිසි අරුත තව සොයයි...



    වතුර එහෙම නැද්ද yakoo ramiyo oya wathura eka ganin pakoo