Fridge එක රත් වෙලා -help

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    මචන් ඊයෙ වෙනකන් හොදට වැඩකලා,,අද උදේ බලනකොට Fridge එක ඇතුලෙ රස්නෙයි..
    උඩ defrezer එකෙන් එන්නෙත් උනුසුම් වාතය...මොකක්ද වෙලා තියෙන්නෙ??
    අපි ගත්තෙ 2011 රට ඉදන් ආපු කෙනෙක් හරහා Dutyfree සිංගර් එකෙන්,,එයාගෙ නමට හා ලිපිනයට බිල තියෙන්නෙ

    උපදෙසක් දෙන්න
    සිංගර් එකට කියන්නද,,,වගකීම අපේ නමට බිල නැති නිසා නැද්ද
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මචං වැඩ නොකරන එක හිතාගන්න පුළුවන්: ඒත් ඩීෆ්‍රීසර් එකෙත් උණුසුම් වාතය එන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63

    මචන් ඊයෙ වෙනකන් හොදට වැඩකලා,,අද උදේ බලනකොට Fridge එක ඇතුලෙ රස්නෙයි..
    උඩ defrezer එකෙන් එන්නෙත් උනුසුම් වාතය...මොකක්ද වෙලා තියෙන්නෙ??
    අපි ගත්තෙ 2011 රට ඉදන් ආපු කෙනෙක් හරහා Dutyfree සිංගර් එකෙන්,,එයාගෙ නමට හා ලිපිනයට බිල තියෙන්නෙ

    උපදෙසක් දෙන්න
    සිංගර් එකට කියන්නද,,,වගකීම අපේ නමට බිල නැති නිසා නැද්ද

    amchan mama hithanne gas gahuwama hariyai
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    compressor එකට බඩු බනිස් වෙලා.:yes:.

    Refrigerator_Compressor_-R134a.jpg
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් ෆ්‍රිජ් වල ටයිමර් එකක් තියනවා. එක ගිහාමත් වැඩ කරන්නේ නැහැ.
    සර්කිට් diagram එක පිටිපස්සේ අලවලා ඇති. එක එක්ක බලලා චෙක් කරන්න.
    ටයිමර් එක නම් පොඩි ගානක් වෙන්නේ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචං වැඩ නොකරන එක හිතාගන්න පුළුවන්: ඒත් ඩීෆ්‍රීසර් එකෙත් උණුසුම් වාතය එන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ.

    අපේ නමට නෙවෙ ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තෙ
    අනික අවුරුද්දනෙ වැරෙන්ටි,,,කොප්‍රෙශර් එකට අවුරුදු 10ක්
    සිංගර් එකට කිව්වත් සල්ලි ගන්නව නෙ හදන්න,,අනික කල් යයි හදන්න නේද..
    කොම්ප්‍රෙශර් වැඩ,,හුලන් එනවා,,හැබැයි රස්නේයි
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දැන් ෆ්‍රිජ් වල ටයිමර් එකක් තියනවා. එක ගිහාමත් වැඩ කරන්නේ නැහැ.
    සර්කිට් diagram එක පිටිපස්සේ අලවලා ඇති. එක එක්ක බලලා චෙක් කරන්න.
    ටයිමර් එක නම් පොඩි ගානක් වෙන්නේ.

    .
    කොම්ප්‍රෙශර් වැඩ,,හුලන් එනවා,,හැබැයි රස්නේයි
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    .
    කොම්ප්‍රෙශර් වැඩ,,හුලන් එනවා,,හැබැයි රස්නේයි

    හුලන් එන්නේ, එයාර් සර්කුලටේ කරන්න ෆෑන් එකෙක් තියෙනවා එකෙන්.
    කොම්ප්‍රෙෂර් එක ඇල්ලුවහම වැඩකරනවා දැනෙනවද.
    කොම්ප්‍රෙෂර් එක වැඩ නම් කියන හැටියට ගැස් ලික් ඇති.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හුලන් එන්නේ, එයාර් සර්කුලටේ කරන්න ෆෑන් එකෙක් තියෙනවා එකෙන්.
    කොම්ප්‍රෙෂර් එක ඇල්ලුවහම වැඩකරනවා දැනෙනවද.
    කොම්ප්‍රෙෂර් එක වැඩ නම් කියන හැටියට ගැස් ලික් ඇති.

    ගෑස් ලීක් කියන්නෙ කොතනින්ද බන්
    මේකෙ දොරේ සීල් එකනම් තඩින් ෆිට් වෙන් නෑ වහනකොට,,,
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    unta kiyahan gas eka iwara wela ati

    සිංගර් එකෙන් ගත්තෙ 2011,,උන්ට කියල ගෑස් දාන්න පුලුවන්ද,,නැත්නම් ලග තැනකට දෙන්නද

    මේකෙ බිලේ තියෙන්නෙ අපේ නම් ඇඩ්‍රස් නෙවෙ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ගෑස් ලීක් කියන්නෙ කොතනින්ද බන්
    මේකෙ දොරේ සීල් එකනම් තඩින් ෆිට් වෙන් නෑ වහනකොට,,,

    ගැස් ලික් වෙන්න පුළුවන් කොම්ප්‍රෙෂර් එකෙන්, කන්ඩෙන්සර් එකෙන් (කළු පාට දැල් දැල් තියන එක) හා කූලර් එකෙන් (ඩිෆිෂර් එක අස්සේ ඇත්තේ).

    දොරේ සිල් එක සෙට් වෙන්නේ නැත්නම් කූල් එකයි යන්නේ. දොර බිඩින් එක දිගේ අත ගෙනිච්චම කූල් එක අතට දැනෙනවා.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිංගර් එකෙන් ගත්තෙ 2011,,උන්ට කියල ගෑස් දාන්න පුලුවන්ද,,නැත්නම් ලග තැනකට දෙන්නද

    මේකෙ බිලේ තියෙන්නෙ අපේ නම් ඇඩ්‍රස් නෙවෙ
    :shocked:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් ෆ්රිජ් එක ඔෆ් කරලා අවුරුද්දක් විතර තිබුනොත් එක වැඩ කරන්නේ නැතුව යනවද බන්??