මචන් ඊයෙ වෙනකන් හොදට වැඩකලා,,අද උදේ බලනකොට Fridge එක ඇතුලෙ රස්නෙයි..
උඩ defrezer එකෙන් එන්නෙත් උනුසුම් වාතය...මොකක්ද වෙලා තියෙන්නෙ??
අපි ගත්තෙ 2011 රට ඉදන් ආපු කෙනෙක් හරහා Dutyfree සිංගර් එකෙන්,,එයාගෙ නමට හා ලිපිනයට බිල තියෙන්නෙ
උපදෙසක් දෙන්න
සිංගර් එකට කියන්නද,,,වගකීම අපේ නමට බිල නැති නිසා නැද්ද
.
