මම fridge එකකුයි washing machine එකකුයි ගන්න අදහසක් තියෙනව. මෙවා ගන්නකොට සාමාන්යෙන් අපි බලන්න ඕන මොනවගෙ දෙව්ල්ද.
washing machine
ඩ්ර්ම් එක ප්ලාස්ටික් / ස්ටේන්ලස් ස්ටීල් වගෙ එවා තියෙනව නේද. මේ දෙකෙන් හොද මොනවද? මම ටොප් ලොඩින් ෆුල් ඔටෝමැටික් එකක් තමයි ගන්න බලන්නෙ. 7 kg වගෙ එකක්. මම කිරියෙ දැකල තියෙනව දම්රො එක ගොඩක් අය රෙකමන්ඩ් කරනවා. ඉනොවෙක්ස් එකයි දම්රො මෙශින් එකෙ වෙන්සක් තියෙනවද? මොකද්ද හොද මේ දෙකෙන්. මේවගෙ ඉන්වර්ටර් ඔප්ශන් එක තියෙනවද? එනර්ජි සෙවින්ග් එක එහෙම කොහොමද දම්රො/ඉනොවෙක්ස් ඒවගෙ.
fridge
මම ඩබල් ඩොර් එකක් ගන්න හිතන් ඉන්නෙ. (ෆ්රිසර් එකට එකයි, නොර්මල් එකට එකයි තියෙන ඒවා) මොනවද fridge ගද්දි බලන්න ඕනෙ. වතුර එකතුවෙන ට්රේ එක ගැන වගෙ දෙවල්. මෙකත් දම්රො/ඉනොවෙක්ස් වල තත්වෙ කොහොමද. මේ බ්රැන්ඩ්ස් දෙකෙන් මොකද්ද හොද. දම්රො සයිට් එකෙ ඉනොවෙක්ස් වලට විතර්යි මම දැක්කෙ ඉන්වර්ටර් එක තියෙන්නෙ.
දන්න එකෙක් පොඩි පැහැදිලි කරිමක් කරපල්ලකො. නොදන්න එවුන් බම්ප් එකක් වත් දාගෙන පලයන්