Fried rice help!

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කාලෙක ඉඳල fried rice කඩේ විදිහට හදන්න ගේමක් දෙනව. කවදාවත් හරියන්නැ :(

    මන් videos check කරද්දි මේ ජාති දෙකක් දානව දැක්ක. මේ මොනවද බන් දාන්නේ?





     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    බොහෝ විට උඩ තියෙන්නේ සෝයා සෝස් වෙන්න ඕන
    දෙවෙනි පින්තූරෙ දාන්නෙ මොනවද කියල පැහැදිලි නැහැ

    දෙකයි පනහේ කඩවල් වල නම් ඉතින් අනිවාර්යෙන් "අජිනමොටෝ"දානවා :lol:
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Soya sauce,ajinomoto.ajinomoto tikak wadiyen dapan ethakora thama rasa.habayi ube health ekata sorry.com.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    බොහෝ විට උඩ තියෙන්නේ සෝයා සෝස් වෙන්න ඕන
    දෙවෙනි පින්තූරෙ දාන්නෙ මොනවද කියල පැහැදිලි නැහැ

    දෙකයි පනහේ කඩවල් වල නම් ඉතින් අනිවාර්යෙන් "අජිනමොටෝ"දානවා :lol:

    Koi kadeth dana ajinomoto.mokada ajinomoto nathuwa fride rice eke niyama rase ganna baha.:no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    Msg bn.uba melo rahak nethi paripuwakata ewa tikak demmama patta rahai
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඩ එකේ සෝයා සෝස් දෙවෙනි එකේ මොනවද කියලා පැහැදිලි නෑ බං. අජිනමොටෝ ජරාව දාන්න ඕනේ නෑ. හොදට ඉගුරුයි සුදුළූනුයි දාපං. නියමෙට රස එනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    . අජිනමොටෝ ජරාව දාන්න ඕනේ නෑ. හොදට ඉගුරුයි සුදුළූනුයි දාපං. නියමෙට රස එනවා

    Aniwa :yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දුන් තෙල්
    මේක type වෙන්නේ නැහැ හරියට


    පිස්සුද බන්.... ධුන් තෙල් දාල... සුදුලුනු ඉගුරු දාල... 120 දෙන එකක් නැ ,
    අනිවා ජරාව දානව ඇති.... ලග ඉදන් දාගන්න ඕන ඕව කනවනම්.... මොන දානවද දන්නේ නැනේ
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    සමහර තැන්වල අජිනොමොටෝ වෙනුවටද කොහෙද ස්ටොක් පවුඩර් දානවා.අර සුප් කැටේම කුඩු එක වගේ බං ඒක.