Fried rice help!

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    oyster sauce / soy sauce / chicken stock powder(bath eka uyaddi tikak dapan.bath muttiyama nikan karanna puluwan) /
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    පිස්සුද බන්.... ධුන් තෙල් දාල... සුදුලුනු ඉගුරු දාල... 120 දෙන එකක් නැ ,
    අනිවා ජරාව දානව ඇති.... ලග ඉදන් දාගන්න ඕන ඕව කනවනම්.... මොන දානවද දන්නේ නැනේ

    මේකේ මම දන්නේ නැහැ මම කිව්වේ රස ගන්න නම් quality එකට. ඉස්සර නම් හැම තැනම වගේ දුන්තෙල් දැම්ම දැන් 95% තැන් වල දන්නේ නැහැ දැන් නම් chemical ජරාවල් නාවන එක කරන්නේ ලාබයි ලේසියි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රෙප් හම්බුනාම හැමොටම දෙන්නන් එල tanx
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    උඩ එකේ සෝයා සෝස් දෙවෙනි එකේ මොනවද කියලා පැහැදිලි නෑ බං. අජිනමොටෝ ජරාව දාන්න ඕනේ නෑ. හොදට ඉගුරුයි සුදුළූනුයි දාපං. නියමෙට රස එනවා

    True machoo
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    1සෝයාසෝස්
    2චිලි පේස්ට්
    මෙහෙමයි මචං කඩේ විදිහට ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනි නං හයි ප්‍රෙශර් ගෑස් ලිපකුයි වොක් එකකුයි ඕනි.නැත්නම් කොච්චර ගෙදර සාමාන්‍ය ගෑස් ලිපේ තාච්චියක හැදුවත් වැඩක් නෑ අර කොලිටි එක ගන්න බෑ.ෆ්‍රයිඩ් රයිස් වෙන්න නං බත් එක තෙල් වල ෆ්‍රයි වෙලා බත් ඇටේ පුපුරන්න ඕනි.ඒ විදිහට ගෙදර කරන්න බෑ.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Machan fried rice eke taste eka ganna godak un MSG danawa, chicken powder danawa, kada wala un ahema thamai wade goda danne, ubata puluwannam MSG noda hodata garlic, ginger, soy sauce tika n hadala ewara wela Sesame oil tika dapan wade quality ekata ganna puluwan....!!!!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    සෝයා සෝස් දානවා. ෆුඩ් සිටි වල තියෙනවා ගන්න. අනිත් එක සුප් පවුඩර් එක. කැට නෙවෙයි. ඒකත් කඩවල ගන්න තියෙනවා. මැගී වල තියෙනවා කහපාට අයිස්ක්‍රීම් කප් එකක වගේ දාපු සුප් පවුඩර් එක.
    රයිස් කඩවල ඕකේ ලේබලේ ගලවලා තියාගෙන ඉන්නවා.

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අනිවා දන්නා ඕනේ මචන්

    අජිනමොටෝ
    normal සොයා සෝස් (ඩාර්ක් එක නෙවේ)
    සෙසමි ඔයිල්(බින්දු කීපයක්)
    ඔයෙස්ටර් සෝස් (කැමතිනම්)
    මස් පොඩි කෑලි (සොයා සෝස් ටිකක් ගම් මිරිස් ටිකක් ලුණු ටිකක් දාල සීසන් කරන්න.කටු නැති මස්)
    බිත්තර වෙනම අරන් ලුණු ගම මිරිස් ටිකක් දාල හැන්දකින් ටිකක් ම්ක්ස් වෙන්න ගහගන්න
    ලුණු සිදුලුනු ඉගුරු ගලෙන් හොදට අබරලා අරගන්න.ගුලියක් වෙන්න
    කැරට් ටිකක්, ලීක්ස් කොළ ටිකක්

    මුලින්ම තෙල් ටිකක් වැඩිපුර දාල මස් දාහන් විනාඩි 10කින් වගේ ලාවට brown පාට එද්දී බිත්තර එක දාහන් ටිකක් තියද්දි බිත්තර එක හැදී නොගා ලොකු කෑලි වෙන්න හෙමින් කඩහන් බන්.
    දැන් අර ලුණු සුදුලුනු මික්ස් එක දාලා 30 sec වගේ කැරට් ටික දාහන්.දැන් කිරි සම්බා බත් වෙනම උයපු ටික (fridge එකේ පැයක් වත් දාන්න ඕනේ.හොදට cool උනාම බත් ටික මරු) දැම්ම.හොදට fry කළා.දැන් සොයා සෝස්, ඔයෙස්ටර් සෝස්,අජිනමොටෝ, ලුණු ටිකක් ,සිනි ටිකක් ,ගම්මිරිස් ටිකක් දාල හොදට fry කරන්න .ලුණු රස ගන්නේ ලුණු වලින් නෙවේ සොයා සෝස් වලින් එක මතක තියන් ලුණු අඩුවෙන්ම දාහන්. දැන් ලීක්ස් ටික දාල මැගී සුප් කුඩු (කහ පාට පෙට්ටියක එන්නේ එක.470 වගේ වෙන්නේ) ටිකක් දාල ආයේ ටිකක් fry කරලා ගනින් මචන්.ලිප නිවල අන්තිමටම සෙස්මි ඔයිල් බින්දු ටිකක් දාල කලවම් කරන්න

    කඩේ එකම ලැබෙයි.
     
    Last edited:

    printman

    Member
    Feb 27, 2018
    44
    4
    0

    Meka thama 100% hari eka