Fried Rice in Rajagiriya

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    පොඩි function එකක lunch එකට Fried Rice 150-200 විතර ගන්න ඕනා. එකකට budget එක රු.200 වගේ තමයි පුළුවන්. රාජගිරිය අවටින් නම් ගොඩක් හොඳයි. මොකද function එක තියෙන්නේ රාජගිරියේ. ටිකක් දුරින් උනත් අවුලක් නෑ.

    කෑම හොඳ දන්නා කියන තැන් ටිකක් suggest කරමුද බලන්න.
     
    • Like
    Reactions: Kaveendra Randeera

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    6298649094_3e1bec03a9_o.jpg
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    rajagiriya nawala road eke tiyenawa beruwala kade kiala ethana hodai, thawa cotta road eke tiyenawa Western Hospital eka gawa ethanath mix rice eka hodai.
     
    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    හැමෝටම වෙන වෙනම ස්තුති කරන්න අමාරුයි. answer කරපු bump කරපු හැමෝටම ස්තුතියි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    පොඩි function එකක lunch එකට Fried Rice 150-200 විතර ගන්න ඕනා. එකකට budget එක රු.200 වගේ තමයි පුළුවන්. රාජගිරිය අවටින් නම් ගොඩක් හොඳයි. මොකද function එක තියෙන්නේ රාජගිරියේ. ටිකක් දුරින් උනත් අවුලක් නෑ.

    කෑම හොඳ දන්නා කියන තැන් ටිකක් suggest කරමුද බලන්න.

    BUMP
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    කොටා රෝඩ් එකේ මොරගස්මුල්ල පාරට එහායින් තියනවා ඔරසී කියලා පොට් එකක්. එතන කෑම නියමයි.පොඩ්ඩක් ගිහින් බලපන්:cool: