මට ඊයෙ කෝල් එකක් ආවා Frimi virtual card එක disable කරනවා කියලා. දැන් ටිකකට කලින් ආපහු කෝල් එකක් ආවා දැන් කාඩ් එක disabled අද දවස ඇතුලත තව කෝල් එකක් එයි අළුත් කාඩ් එක activate කරන්න කියලා දෙයි කියලා. Frimi තියන අය අප්ඩේට් එකක් දෙන්න plz.
ඒවුනාට SMS ආවෙ නෑනෙ කවුරුහරි මගේ කාඩ් ඩීටේල්ස් ට්රයි කරා කියලාuba card eka witharak wenna athi compromise wela thiyenne
කොයි නම්බර් එකටද ආවෙ නැත්තෙ...නම්බර් එක පී එම් එකක් දාන්න බලන්නඑහෙම call එකක් ආවෙ නම් නෑ තාම![]()