Frimi data breach එකක් ගිහින් කියලා එහෙන් කෝල් එකක් ආවද? 💳🎭

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    මට ඊයෙ කෝල් එකක් ආවා Frimi virtual card එක disable කරනවා කියලා. දැන් ටිකකට කලින් ආපහු කෝල් එකක් ආවා දැන් කාඩ් එක disabled අද දවස ඇතුලත තව කෝල් එකක් එයි අළුත් කාඩ් එක activate කරන්න කියලා දෙයි කියලා. Frimi තියන අය අප්ඩේට් එකක් දෙන්න plz.
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මටත් ආවා මම කාඩ් එකෙ අංක 16යි කල් ඉකුත් විමේ දිනයයි cvv code එකයි දුන්නා කොල් කර කෙනාට ☺️
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    එහෙම call එකක් ආවෙ නම් නෑ තාම :eek:
    කොයි නම්බර් එකටද ආවෙ නැත්තෙ...නම්බර් එක පී එම් එකක් දාන්න බලන්න