මචං උඹ justpay verification amount එක දැම්මද ? මම හිතන්නේ ෆ්රිමි එකෙන් API call එකක් යන්නේ JUSTPAY service එකට. උඹ පොඩ්ඩක් justpay එකට කතා කරලා බලපන්. App එකේ cache and data ක්ලියර් කරලත් බලන්න
උඹ justpay verification amount එක දැම්මද ?
ඔව් ඒවා ගානට කරා...
cache and data clear කරල බැලුව බන් හරි ගියේ නෑ....just pay contact no එකක් තියෙනවනම් දියන්කෝ ලොකු උදව්වක්....මුන්ට බැරි නම් මම වත් කතා කරල වැඩේ කරගන්න try එකක් දෙන්න
Last edited:
