From Thunderbird to Outlook

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    මම දැනට පාවිච්චි කරන්නෙ Thunderbird Email එක. මම Outlook වලට මාරු වෙනවනම් කොහොමද මගෙ Thunderbird Email eka Outlook වලට Convert කර ගන්නේ. Thunderbird Email එක සාමන්යෙන් 22GB වගේ තියනවා
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මම දැනට පාවිච්චි කරන්නෙ Thunderbird Email එක. මම Outlook වලට මාරු වෙනවනම් කොහොමද මගෙ Thunderbird Email eka Outlook වලට Convert කර ගන්නේ. Thunderbird Email එක සාමන්යෙන් 22GB වගේ තියනවා
    Thunderbird archive eka pst walata convert karaganne oni, nathnam Outlook ekata support karanne na
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,756
    3,670
    113
    • Like
    Reactions: bonty89