Frontend Web Jobs (Angular)

Slimline

Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    මචන්ලා,

    Frontend web developer ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent.

    [FONT=&quot]UI/Angular knowledge is important. [/FONT][FONT=&quot]Skill level එකත් එක්ක salary එක සලකා බලනව. හැබැයි සුපිරියටම වැඩ පුලුවන් වෙන්න ඕන.

    [/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.