FU*k AUSTRALIA

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 05:36 PM Ehemanam mariyan

    ගොන් වහන්සේ ඔහෙට ඔස්ට්‍රෙලියාව ලොකු උනාට මට ලොකු නැ අයිසේ (මට යන්න බැරි කමට නෙමෙයි ලොල් කියන්නෙ,හෙට උනත් ස්පොන්සර් කරන්න නැයෝ ඉන්නවා)...ඔහෙට කොන්දක් තියනවා නම් නම කියලා දෙන්න තිබ්බෙ,ඔහෙලා වගේ ගොන් සුනඛ පුත්‍රයෝ නිසා ඇත්තමයි එළකිරි එකම එපා වෙනවා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක ඕස්ට්‍රේලියන්කාරයොම ඉල්ල ගෙන නාපු එකක් නේ......
    මෙහෙන් යන කොටි හැතිකරේ කවුද දේශපාලන රැකවරන ලේබල් ගහල ගත්තේ.......
    රෙද්ද උස්සන් හිටියම පාහරයො ඉස්සරහ උන් මේ වගේ ඇරල තමා යන්නේ......

    මම නම් කියන්නේ ඕස්ට්‍රේලියන් කාරයන්ට හොද වැඩේ......ත්‍රස්තයන්ට රැකවරණය දීල දැන් උන් *කේ අරින කොට ඇරියෝ ඇරියෝ කියල මොර දෙනවා..............

    :yes::yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    this is a good thing done by the aus government , because of these boat jumping refugees we have to face the consequesces of being a sri lankan when we visited there legally
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    danuth ehema thamai ban :yes: oka une refugees la gihin ehema gangs hadan pissu natapu hinda :angry:

    ow dan thamai untath mole padila thiyenne man nan kiyanne unwa nikan elawala danne nathuwa aye anith euntath enne nathi wennama mokak hari munta karala yawanna one:rolleyes:
    awith inna eun uth elawaganna baruwane un inneth:sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    අනවසරෙන් ඈතුල් වන කාලකන්නි ඔක්කොම අල්ලලා ආපහු තම තමන්ගෙ රටවල් වලටම අරින්න ඔනි..මතකයිනෙ අපෙ උන් එ0ගලන්තෙ මෑච් එක ගහද්දි කාලකන්නි කොටි බෑ0කු හොරෙක් පිට්ටනියට පෑන්න හෑටි,,,ඔකුන්ට දවසක් වත් කන්න දුන්නොත් ආපහු කන්න දිපු එකාගෙ අතත් හපන්න පුලුවන් කාලකන්නි සක්කිලියො ටිකක්,,ඔකුන්ට කොහෙවත් ඉන්න දෙන්න හොද නෑහෑ,,
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ උන්දැලාටත් ඔහේ යන්න පුදුම ගායක් නොවැ තියෙන්නෙ හි,අපිට පළවෙනි පංතියේ පුරවැසියෝ හැටියට ඉන්න පුළුවන් මේ රටේ විතරයි,අනික් මොන දිල්ලියේ ගියත් අපි තුන් වැනි පන්තියේ කල්ලෝ වෙනවා...

    මම නම් මැරෙන්නෙත් මේ රටේම තමා...:yes:
    :):)
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අපේ උන්දැලාටත් ඔහේ යන්න පුදුම ගායක් නොවැ තියෙන්නෙ හි,අපිට පළවෙනි පංතියේ පුරවැසියෝ හැටියට ඉන්න පුළුවන් මේ රටේ විතරයි,අනික් මොන දිල්ලියේ ගියත් අපි තුන් වැනි පන්තියේ කල්ලෝ වෙනවා...

    මම නම් මැරෙන්නෙත් මේ රටේම තමා...:yes:
    :yes::yes::yes::yes::yes:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    apo umbala kisi magulak nodana dana ewal yakoo...me scene eke tiyenne illegall immigrants la tikak ahuwena scene ekak...umba hariyata eka danne racism scene ekak wage....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-21-2013 09:43 AM හෙට උනත් ස්පොන්සර් කරන්න නැයෝ ඉන්නවා :lol: eeye raada heene dakk

    දැන් ඔස්ට්‍රෙලියාවේ කාටද අයිසේ නැයෝ නැත්තෙ,ඔහෙට නැති එකට මම මක් කරන්නද,පාරේ හිඟන්නෙක් ගෙන් අහන්න මිනිහටත් නැයෝ ඉන්නවා ඔහේ...

    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 10:56 PM අයි තෝ බෝට්ටුවේ යන්න ගිහින් මට්ටු උනාද? ලො&#35

    අයිසේ බොට්‍ටුවල යන්න අපි අනාත නැ හරි...

    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 08:13 PM ඒක හොඳයි..

    හොඳයි නම් හොඳයි

    මම නම් කියන්නෙ ඔස්ට්‍රෙලියා රජය මේ කරන වැඩේ හරි,මෙහෙම අනාතයෝ කියලා පිටින් එන සත්තු ටික එහේ රිංගන්න ගත්තාම,මොන මල කරදරයක්ද,එ රජයට බනින එක සම්පුර්ණයෙන් වැරදියි...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-21-2013 09:43 AM හෙට උනත් ස්පොන්සර් කරන්න නැයෝ ඉන්නවා :lol: eeye raada heene dakk

    දැන් ඔස්ට්‍රෙලියාවේ කාටද අයිසේ නැයෝ නැත්තෙ,ඔහෙට නැති එකට මම මක් කරන්නද,පාරේ හිඟන්නෙක් ගෙන් අහන්න මිනිහටත් නැයෝ ඉන්නවා ඔහේ...

    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 10:56 PM අයි තෝ බෝට්ටුවේ යන්න ගිහින් මට්ටු උනාද? ලො#

    අයිසේ බොට්‍ටුවල යන්න අපි අනාත නැ හරි...

    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 08:13 PM ඒක හොඳයි..

    හොඳයි නම් හොඳයි

    මම නම් කියන්නෙ ඔස්ට්‍රෙලියා රජය මේ කරන වැඩේ හරි,මෙහෙම අනාතයෝ කියලා පිටින් එන සත්තු ටික එහේ රිංගන්න ගත්තාම,මොන මල කරදරයක්ද,එ රජයට බනින එක සම්පුර්ණයෙන් වැරදියි...

    මොකෝ බන් මේ? :lol:

    ඔසී තව හොඳයි බන්, මෙහෙ මාට්ටු උනොත් කෙලින්ම හිරේ. මාසයක් විතර කට්ට දීල තමා අපහු යවන්නෙ. එකත් බ්ලැක්ලිස්ට්. ;)
     
    • Like
    Reactions: 001flyD

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-21-2013 09:43 AM හෙට උනත් ස්පොන්සර් කරන්න නැයෝ ඉන්නවා :lol: eeye raada heene dakk

    දැන් ඔස්ට්‍රෙලියාවේ කාටද අයිසේ නැයෝ නැත්තෙ,ඔහෙට නැති එකට මම මක් කරන්නද,පාරේ හිඟන්නෙක් ගෙන් අහන්න මිනිහටත් නැයෝ ඉන්නවා ඔහේ...

    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 10:56 PM අයි තෝ බෝට්ටුවේ යන්න ගිහින් මට්ටු උනාද? ලො&#35

    අයිසේ බොට්‍ටුවල යන්න අපි අනාත නැ හරි...

    reputation_neg.gif
    FU*k AUSTRALIA 07-20-2013 08:13 PM ඒක හොඳයි..

    හොඳයි නම් හොඳයි

    මම නම් කියන්නෙ ඔස්ට්‍රෙලියා රජය මේ කරන වැඩේ හරි,මෙහෙම අනාතයෝ කියලා පිටින් එන සත්තු ටික එහේ රිංගන්න ගත්තාම,මොන මල කරදරයක්ද,එ රජයට බනින එක සම්පුර්ණයෙන් වැරදියි...
    එක අනාතයෙක් වත් බාරගන්න හොද නෑහෑ...මෙ යන උන් උන්ගෙ මව්බිමත් විනාශ කරලා යන කාලකන්නි ටිකක්..උපන් බිමට විරුද්දව වෙන රටවල් වලට ගිහින් බොරු බෙගල් අතහෑරලා බඩ පුරොගන්න හදන කාලකන්නි:)
     
    • Like
    Reactions: 001flyD