FU*k AUSTRALIA

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    wadi hariyak tamil aya thamai yanne..dan unta refugee visa ganna ba ne..gihipu ewun lankawta kelawanna thama balanne
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මොකෝ බන් මේ? :lol:

    ඔසී තව හොඳයි බන්, මෙහෙ මාට්ටු උනොත් කෙලින්ම හිරේ. මාසයක් විතර කට්ට දීල තමා අපහු යවන්නෙ. එකත් බ්ලැක්ලිස්ට්. ;)

    ඔස්ට්‍රෙලියාවට බොට්‍ටුවෙන් ගිය අනාතයෝ සෙට් එකක්ද කොහෙද ඔය දිලා තියෙන්නෙ...:lol:මම නම් ඔස්ට්‍රෙලියා රජයට බනින්නෙ නැ,ඔස්ට්‍රෙලියාව හරි,ඔස්ට්‍රෙලියාවට කොන්ද පණ තියන අගමැති කෙනෙකුත් ඉන්නවා,දැක්කා නේ මුස්ලිම් මිනිස්සුට ඉන්න හැටි උගන්වපු හැටි...මේ මිනිස්සු හිතාගන ඉන්නෙ ලංකාවේ හැම මිනිහෙකුටම ඔසි යන්න ගාය තියනවා කියලා ලොල්...


    එක අනාතයෙක් වත් බාරගන්න හොද නෑහෑ...මෙ යන උන් උන්ගෙ මව්බිමත් විනාශ කරලා යන කාලකන්නි ටිකක්..උපන් බිමට විරුද්දව වෙන රටවල් වලට ගිහින් බොරු බෙගල් අතහෑරලා බඩ පුරොගන්න හදන කාලකන්නි:)

    :yes::yes: ඔව් එක ඇත්ත,ඔක්කොම රට විකුණලා හොරෙන් ගිය උන්දලා පන්නන්න ඔනේ...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    දෙමල ජනතාවගෙ විමුක්ති කාමියෙක් කියලා එකෙක් එදා එ0ගලන්තෙ මෑච් එක ගහද්දි පිට්ටනියට පෑන්නා,,අන්තිමට බලපුවාම උ පට්ට බෑ0කු හොරෙක්,,මෙන්න අහි0සක සරනාගතනගෙ තත්වය,,මුන්ටද සරනාගත විසා දෙන්නෙ???
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    hoda wedak , dan balpan UK , France wage ratawalata wela tiyena dey
    Muslim un saranagathayo wage gihilla , aa ratawala case danawa , shari illanwa hama reddama illanawa , Australiawe unath un oya karan wedey hodai , un unge ratata adarei
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Umbe oluwa honda nadda bun. eke kisi waradak na.

    Anith eka, ehe job ekak karaddi unath suddo kawadawath api lawwa sir kiyawa ganna hadan na. mama experience eken kiyanne machan, oz un hena honest. oona boruwak kiyala unwa andanna puluwan.
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~


    මොනා බොල fuck Australia කියන්නෙ :angry: අපෙ ලන්කාවට පිටින් අවාත් ඔහොම තමා පිලිගන්නෙ උබ කියන්නෙ පාවඩ දාල WELCOME CEREMONY එකක් දාල පිලිගන්න කියලද???
    ?

    :lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මෙහාට ඉස්සර ඈවිත් ඉන්න උනුත් මෙක උන්ගෙ නිජ බුමිය කියපු ග0 කබරයො හිටියා,,දෑන් නම් උන්ගෙ මහ එකාව පරලොව ඈරියට පස්සෙ ටිකක් එක අඩු වෙලා..:lol::lol:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Oya eranga kiyala -7k deela thiyenne mama :)

    මෙහාට ඉස්සර ඈවිත් ඉන්න උනුත් මෙක උන්ගෙ නිජ බුමිය කියපු ග0 කබරයො හිටියා,,දෑන් නම් උන්ගෙ මහ එකාව පරලොව ඈරියට පස්සෙ ටිකක් එක අඩු වෙලා..:lol::lol:

    Man kiyanne Australian para suddo gena ban. Unta 200+ years ithihasayak thienne, Ekale England walin deport karapu criminals la thami mun :yes:
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මෙක දාපු කෙනත් බොට්ටුවක එහෙම නෑගලා යන්න හිතන් උන්න සරනාගතයෙක් වගෙ මට නම් පෙන්නෙන්නෙ..බොට්ටුවෙ යන්න එපා මචන්,,එ රටට අවශය පුරවෑසියෙක් විදිහට සුදුසුකම් සපුරලා යන්න බලපන්..:lol:
     
    • Like
    Reactions: eranga_rama

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Man kiyanne Australian para suddo gena ban. Unta 200+ years ithihasayak thienne, Ekale England walin deport karapu criminals la thami mun :yes:
    ඔව් මචන් ,,එහෙ මුල් පුරවෑසියො ඈබොජියන්ස් ලා,,,එ0ගලන්තෙ හිටපු නාහෙට අහන්නෙ නෑති අයව තමා එහෙට යවලා තිබුනෙ..:)
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මෙක දාපු කෙනත් බොට්ටුවක එහෙම නෑගලා යන්න හිතන් උන්න සරනාගතයෙක් වගෙ මට නම් පෙන්නෙන්නෙ..බොට්ටුවෙ යන්න එපා මචන්,,එ රටට අවශය පුරවෑසියෙක් විදිහට සුදුසුකම් සපුරලා යන්න බලපන්..:lol:

    Mehe nikanma idagaena laksha 4-5 maseta enakota Kawuda ban kakussi hodanna oya kanthareta yanne :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්ට බැනලා වැඩක් නැහැ බන් ,,,,
    උන් උන්ගේ රටට ආදරෙයි ..
    අපේ රට ඔස්ට්‍රේලියාව වගේ දියුණු තත්වයක තිබුනානම් අපි ඕක කරන්නේ නැද්ද.
    උන් කියනවා සංක්‍රම්නිකයෝ නිසා ඔස්ට්‍රේලියාවේ අපරාධ සීග්‍රයෙන් ඉහල යනවා කියලා.