FU*k AUSTRALIA

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අපේ උන්දැලාටත් ඔහේ යන්න පුදුම ගායක් නොවැ තියෙන්නෙ හි,අපිට පළවෙනි පංතියේ පුරවැසියෝ හැටියට ඉන්න පුළුවන් මේ රටේ විතරයි,අනික් මොන දිල්ලියේ ගියත් අපි තුන් වැනි පන්තියේ කල්ලෝ වෙනවා...

    මම නම් මැරෙන්නෙත් මේ රටේම තමා...:yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ උන්දැලාටත් ඔහේ යන්න පුදුම ගායක් නොවැ තියෙන්නෙ හි,අපිට පළවෙනි පංතියේ පුරවැසියෝ හැටියට ඉන්න පුළුවන් මේ රටේ විතරයි,අනික් මොන දිල්ලියේ ගියත් අපි තුන් වැනි පන්තියේ කල්ලෝ වෙනවා...

    මම නම් මැරෙන්නෙත් මේ රටේම තමා...:yes:

    :yes::yes::yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    unta waradak kiyanna ba
    unta pita un eheta terra la wage thama
    ape rata pita un awath karanne oka thama
    anika ohoma gihin policyen berunath eka eka ewata ahu wela api un anatha wenawa
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    නියම වැඩක්. දැන්වත් තමන්ගේ රටට ගිහින් පාඩුවේ ඉන පුළුවන් උන්ට.. ගමේ උන්ට පොර ටෝක් දීලත් ඉවරයි,,,
     
    Jul 3, 2012
    1,394
    116
    0
    fuck aus,


    අපේ උන්දැලාටත් ඔහේ යන්න පුදුම ගායක් නොවැ තියෙන්නෙ හි,අපිට පළවෙනි පංතියේ පුරවැසියෝ හැටියට ඉන්න පුළුවන් මේ රටේ විතරයි,අනික් මොන දිල්ලියේ ගියත් අපි තුන් වැනි පන්තියේ කල්ලෝ වෙනවා...

    මම නම් මැරෙන්නෙත් මේ රටේම තමා...:yes:


    Yes. Mun saththu wage :angry:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    unta waradak kiyanna ba
    unta pita un eheta terra la wage thama
    ape rata pita un awath karanne oka thama
    anika ohoma gihin policyen berunath eka eka ewata ahu wela api un anatha wenawa



    නියම වැඩක්. දැන්වත් තමන්ගේ රටට ගිහින් පාඩුවේ ඉන පුළුවන් උන්ට.. ගමේ උන්ට පොර ටෝක් දීලත් ඉවරයි,,,

    Kawuruth minissune ban un ochchara kattak kala ohe enne hodata jeewath wenna hithagenane, fuck Aussies :angry::angry::angry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබ කියන්නේ ඕක රටේ වරෙද්දක් කියලද ?
    හොරෙන් රට පනින එඋන්ට ඔයිට වඩා දඩුවමක් දෙන්න ඕනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ඕස්ට්‍රේලියන්කාරයොම ඉල්ල ගෙන නාපු එකක් නේ......
    මෙහෙන් යන කොටි හැතිකරේ කවුද දේශපාලන රැකවරන ලේබල් ගහල ගත්තේ.......
    රෙද්ද උස්සන් හිටියම පාහරයො ඉස්සරහ උන් මේ වගේ ඇරල තමා යන්නේ......

    මම නම් කියන්නේ ඕස්ට්‍රේලියන් කාරයන්ට හොද වැඩේ......ත්‍රස්තයන්ට රැකවරණය දීල දැන් උන් *කේ අරින කොට ඇරියෝ ඇරියෝ කියල මොර දෙනවා..............
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් නාවුරු දූපත්හි රඳවා සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් එහි කඳවුරු කිහිපයකට ගිනි තබා තිබේ.
    සරණාගතභාවය අපේක්ෂාවෙන් බෝට්ටු මගින් පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කෙවින් රඩ් විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙම ගිනිතැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි.
    සරණාගතභාවය අපේක්ෂාවෙන් බෝට්ටු මගින් පැමිණෙන කිසිවෙකුට හෝ මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබා නොදෙන බවට කෙවින් රඩ් ප්‍රකාශ කර තිබුණි.
    එසේ පැමිණෙන පිරිස් පැපුවා නිව්ගිනියාව වෙත යොමු කිරීමේ එකඟතාවයකටද අත්සන් තබා තිබේ.
    එය සැළවීමත් සමඟ නාවුරු දූපත්හි රදවා සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් එහි කඳවුරුවලට ගිනි තබා ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පැවසුවේය.
    කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 60 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


    July 20, 2013 at 11:31 am | lanka C news









     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Elakiri. Mehema thamai, horen inna para yakkunta karanna ona. yako me wage horn inna ewun nisa hariyata inna ekata thamai okkoma prashna enne.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අනවසර සංක්‍රමනකියින් ව අත්අඩංගුවට ගැනීමක් විතරයි.