FUE කොන්ඩේ හිටවපු උන්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    FUE කොන්ඩේ හිටවපු උන්

    මචන්ලා FUE ක්‍රමයට කොන්ඩෙ හිටවපු උන් ඉන්නවනම් රිප්ලයි එකක් දාපල්ලා. වැඩේට කලින් සහ ඉවර උනාම පිළිපදින්න කිව්වා උපදෙස් මොනවද ? වැඩේ ඉවරවෙලා බෙහෙත් බොන්න ඕනද? නාන්න පුලුවන්ද? හිටවපු කෙස් ගැලවෙන්නේ නැද්ද? දවස් කීයක් වැඩට යන්නේ නැතුව ඉන්න ඕන උනාද?
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    oka gana Fueguy kiyala kenek hoda threads wagayak dala thibba. videos uth ekka. inda hoyala dennam