FUE කොන්ඩේ හිටවපු උන්
මචන්ලා FUE ක්රමයට කොන්ඩෙ හිටවපු උන් ඉන්නවනම් රිප්ලයි එකක් දාපල්ලා. වැඩේට කලින් සහ ඉවර උනාම පිළිපදින්න කිව්වා උපදෙස් මොනවද ? වැඩේ ඉවරවෙලා බෙහෙත් බොන්න ඕනද? නාන්න පුලුවන්ද? හිටවපු කෙස් ගැලවෙන්නේ නැද්ද? දවස් කීයක් වැඩට යන්නේ නැතුව ඉන්න ඕන උනාද?