FUEL PASS ඇප් ඇහින්දාස් කෝඩ්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කවුද බන් මේ FUEL PASS සයිට් එක හදලා තියෙන්නේ. Chassis mismatch error එකක් එනවා මුන්ට හරියට කෝඩ් කර ගන්න බැරි සීන් එකක් තියෙන්නේ ගාන කපලා කොහෙන් හරි උස්සපු කෝඩ් එකක් වෙන්න ඇති :lol: Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. :lol:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    මටත් ආව මේ error එකම. දැන් profile එක created. වාහන add කරන්නත් බෑ. ආයේ මගේ නම්බර් එකෙන් account එකක් හදන්නත් බෑ. QR එකේ fuel 0. මළ හත්තිලව්ව.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මටත් ආව මේ error එකම. දැන් profile එක created. වාහන add කරන්නත් බෑ. ආයේ මගේ නම්බර් එකෙන් account එකක් හදන්නත් බෑ. QR එකේ fuel 0. මළ හත්තිලව්ව.
    තෙල් ගහන්න ගියාම කොහොම වෙයිද ? :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කවුද බන් මේ FUEL PASS සයිට් එක හදලා තියෙන්නේ. Chassis mismatch error එකක් එනවා මුන්ට හරියට කෝඩ් කර ගන්න බැරි සීන් එකක් තියෙන්නේ ගාන කපලා කොහෙන් හරි උස්සපු කෝඩ් එකක් වෙන්න ඇති :lol: Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. :lol:
    mata wrong vehicle number awa. dethun para refresh karaddi hari giya.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,748
    7,945
    113
    මෙන්න මෙතන...
    කවුද බන් මේ FUEL PASS සයිට් එක හදලා තියෙන්නේ. Chassis mismatch error එකක් එනවා මුන්ට හරියට කෝඩ් කර ගන්න බැරි සීන් එකක් තියෙන්නේ ගාන කපලා කොහෙන් හරි උස්සපු කෝඩ් එකක් වෙන්න ඇති :lol: Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. :lol:
    MIT
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Sirawata ban, mama car dekei bike dekei okkogema chassis number nismatch error eka enawa.
    Yaluwek get eka gahala baluwa ekath ehemai.

    MIT eken hadala thiyenne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    MIT kiala sure da? ado sirawata? ICTA eken nemeda karala thiyenne
    MIT kiyanne millenniumitesp (SW MIT newi)

    Munmada koheda ara covid app ekak hadala nagaththe. Mama danna taramin munta mewa karanna puluwan coderslath ne. Mokada munge business eka networking (HW)
     
    • Like
    Reactions: Daminduwa

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් ආව මේ error එකම. දැන් profile එක created. වාහන add කරන්නත් බෑ. ආයේ මගේ නම්බර් එකෙන් account එකක් හදන්නත් බෑ. QR එකේ fuel 0. මළ හත්තිලව්ව.
    මගෙත් බින්දුව නේ තියෙන්නේ....ඒක පස්සේ නෙවෙයිද අප්ඩේට් කරන්නේ ?
     
    • Like
    Reactions: Thilinacw

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කවුද බන් මේ FUEL PASS සයිට් එක හදලා තියෙන්නේ. Chassis mismatch error එකක් එනවා මුන්ට හරියට කෝඩ් කර ගන්න බැරි සීන් එකක් තියෙන්නේ ගාන කපලා කොහෙන් හරි උස්සපු කෝඩ් එකක් වෙන්න ඇති :lol: Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. :lol:
    Chassis mismatch kiyana error eka weradi.

    RMV site eken verify karana eka fail, ehema nettam server issue ekak nam oya error eka enne :lol:

    POST
    https://fuelpass.gov.lk/api/registration
    Status
    400
    Bad Request

    {"status":false,"token":null,"msg":"RMV verification failed"}
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Chassis mismatch kiyana error eka weradi.

    RMV site eken verify karana eka fail, ehema nettam server issue ekak nam oya error eka enne :lol:

    POST
    https://fuelpass.gov.lk/api/registration
    Status
    400
    Bad Request

    {"status":false,"token":null,"msg":"RMV verification failed"}
    reta RMV eke app eka weda karanneth na boho welawata. okath reta weda nathi wei e kiyanne. den RMV app eka wedath na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කවුද බන් මේ FUEL PASS සයිට් එක හදලා තියෙන්නේ. Chassis mismatch error එකක් එනවා මුන්ට හරියට කෝඩ් කර ගන්න බැරි සීන් එකක් තියෙන්නේ ගාන කපලා කොහෙන් හරි උස්සපු කෝඩ් එකක් වෙන්න ඇති :lol: Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. :lol:
    Okata keeyak gahuwada kiyala ahuwei cope eke issarahata?
    Lol
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් ආව මේ error එකම. දැන් profile එක created. වාහන add කරන්නත් බෑ. ආයේ මගේ නම්බර් එකෙන් account එකක් හදන්නත් බෑ. QR එකේ fuel 0. මළ හත්තිලව්ව.
    0 තමයි එන්නේ තෙල් අවාම ගාන වැටෙන්නේ.
     
    • Like
    Reactions: Thilinacw

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    reta RMV eke app eka weda karanneth na boho welawata. okath reta weda nathi wei e kiyanne. den RMV app eka wedath na.
    4:00 off wela yaddi server down athi lol
    gov haththata shift, target system ekak dala marawala wada ganna onaaa...