කවුද බන් මේ FUEL PASS සයිට් එක හදලා තියෙන්නේ. Chassis mismatch error එකක් එනවා මුන්ට හරියට කෝඩ් කර ගන්න බැරි සීන් එකක් තියෙන්නේ ගාන කපලා කොහෙන් හරි උස්සපු කෝඩ් එකක් වෙන්න ඇති
Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. 
Chassis mismatch කියලා ආපු ඒවා සමහර වෙලාවට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුවා හරි ගිහින් තියෙනවා. 