fuelpass.gov.lk දැන් මොකද කරන්නෙ ?

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    1658471094178.png


    Register wenna giyamath Already Registerd kiyala watenwa.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,655
    25,663
    113
    මගෙත් වාහන දෙකක් ඔහොමයි, පෙරේදා රෙජිස්ටර් කරපු ඒවා අවුලක් උනේ නෑ, ඊයේ/අද දාපු දෙකම ඔහොමයි :baffled:
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    උඹෙ වාහනේ නම්බර් ප්ලේට් අංකෙ හරියට ගැහුවද?
    ow, regiser una , eth log wenna ba

    රේගිස්ටර් වෙලා නේ දැන් ලොග් වෙයන්
    log wenna giyama , Mobile number not found lu
    ------ Post added on Jul 22, 2022 at 12:09 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ow, regiser una , eth log wenna ba
    register උනා කියල මැසේජ් එකක් ආවනං, ටිකක් වෙලා ගිහින් පස්සෙ බලන්න ලොග් වෙන්න පුලුවන්ද කියල
    උඹ රෙජිස්ටර් වෙන්න දුන්න ෆෝන් නම්බරෙයි දැන් ගහල බලන එකෙයි වෙනසක් නෑනෙ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Matath oya awulama tiyenawa

    Register wenna giyama : Already registered user ( No QR or SMS received)
    When going to log: Mobile number not found

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    • Wow
    Reactions: kepu and AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Already Registered User.
    මං දන්න එකෙක්ගෙ වාහනයක් රෙජිස්ටර් කරන්න ගියාම ඕක ආවේ.
    තේරෙන්න කියලා දුන්නාම තව ඩිංගෙන් ඌ පොලිසි යනවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: CaptonNemo

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    View attachment 179169

    Register wenna giyamath Already Registerd kiyala watenwa.
    Same here.It stucks somewhere while loading

    Matath oya awulama tiyenawa

    Register wenna giyama : Already registered user ( No QR or SMS received)
    When going to log: Mobile number not found

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    Same thing happened to me too
    ------ Post added on Jul 22, 2022 at 2:55 PM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Finally...
    ලියාපදිංචි වීම සිදුකිරීමේදී ඇතැමුන් වෙත කිසියම් දෝෂයක් ඇති බව පෙන්නුම් කෙරෙන පණිවුඩයක් ලැබෙන බවට අප විසින් නිරීක්ෂණය කර ඇත. අප විසින් මෙය යතා තත්වයට පත්කරමින් සිටින අතර එය නිවැරදි වූ වහාම ඔබ වෙත දන්වා සිටිනු ඇත. සිදුවූ අපහසුතාව පිලිබඳ අපගේ බලවත් කණගාටුව.

    fuelpass web

    දැන් හරි.
    මං හැදුවා..no issue
    ------ Post added on Jul 23, 2022 at 7:00 AM
     
    • Like
    Reactions: meeka