Fujifilm Camera ගැන දන්න අය එන්න (HELP!!)
මුලින්ම කියන්න මචන් Camera හොදයි ද කියලා ? ලෙඩක් එහෙම අවොත් තියනවද ? අඩු ගානට තියෙන්නෙ එක විතරයි නෙ මචන්
Fuji X100
මම හෙන ආසයි මෙ මොඩෙල් එකට OLD ලූක් එකක් තියන නිසා මෙක ගැන දන්න කෙනෙක් ඉන්නවද ? මම වැඩිය camera ගැන දන්නෙ නෑ මචන් පොඩ්ඩක් එකක් දෙන්න ලොකු නම් ඔනෙ නෑ එචර යන්න සල්ලි නෑ 20 - 30i තියෙන්නෙ

Last edited:
? මෙතනින් ගිහින් බලන්න-->