මචං වහනයක් ගද්දි full cash ගෙවල ගද්දි පොත original ද නැද්ද කියල බලන්නේ කොහොමද? full cash කරද්දී documentation verify කරන ක්රමය මොකක් ද? අපිට lease amount එක 100,000 වලට වගේ දාගන්න පුළුවන් ද?