Full cash or small leasing & කොහොමද documentation verify කරන්නේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං වහනයක් ගද්දි full cash ගෙවල ගද්දි පොත original ද නැද්ද කියල බලන්නේ කොහොමද?

    full cash කරද්දී documentation verify කරන ක්‍රමය මොකක් ද?

    අපිට lease amount එක 100,000 වලට වගේ දාගන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: kinkon