Full Face විරෝධයට ගයේෂා ආ හැටි
ෆුල්ෆෙස් හෙලම්ට් තහනමට එරෙහිව අද (26) දහවල් මහනුවරදී පැවැත්වූ විරෝධතාවය සඳහා ජනප්‍රිය නිලි ගයේෂා පෙරේරා ද සහභාගී වී තිබේ. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් බලන්න පහතින්.