Full Face විරෝධයට ගයේෂා ආ හැටි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Full Face විරෝධයට ගයේෂා ආ හැටි

    ෆුල්ෆෙස් හෙලම්ට් තහනමට එරෙහිව අද (26) දහවල් මහනුවරදී පැවැත්වූ විරෝධතාවය සඳහා ජනප්‍රිය නිලි ගයේෂා පෙරේරා ද සහභාගී වී තිබේ. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් බලන්න පහතින්.


    gayesha-at-fullface-helmet-protest-1.jpg

    gayesha-at-fullface-helmet-protest-2.jpg

    gayesha-at-fullface-helmet-protest-3.jpg

    gayesha-at-fullface-helmet-protest-4.jpg

    gayesha-at-fullface-helmet-protest-5.jpg

    gayesha-at-fullface-helmet-protest-6.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොල්ලන් වෙනුවෙන් ගයේෂා
    එක පාරක් කොල්ලන්ට දුන්න හොද සහයෝගයක්
    මේ පාරත් දෙනවා
    ගයේෂා පුතා. ඔයා ඊළග පාර චන්දෙ ඉල්ලුවොත් මම මගේ එක (මනාපෙ) දෙනවා

    දේශපාලන වාසි තකා නෙමෙයිනන් මේ වැඩේ එල
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලන් වෙනුවෙන් ගයේෂා
    එක පාරක් කොල්ලන්ට දුන්න හොද සහයෝගයක්
    මේ පාරත් දෙනවා
    ගයේෂා පුතා. ඔයා ඊළග පාර චන්දෙ ඉල්ලුවොත් මම මගේ එක (මනාපෙ) දෙනවා

    දේශපාලන වාසි තකා නෙමෙයිනන් මේ වැඩේ එල

    චන්දේ ගන්න මිසක් වෙන මොන හුයන්නකටද බං මේ ගෑණි මෙච්චර පුක ඉරාගෙන මේවට යන්නේ. මේකි ෆුල් ෆේස් දාගෙන බයික් එකේ යනවයෑ. :rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ලෝකල් ඩාර්ක් ඒන්ජල් සිංහලු..කාටද ආඩම්බර.?:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චන්දේ ගන්න මිසක් වෙන මොන හුයන්නකටද බං මේ ගෑණි මෙච්චර පුක ඉරාගෙන මේවට යන්නේ. මේකි ෆුල් ෆේස් දාගෙන බයික් එකේ යනවයෑ. :rofl:

    ෆිල්ම් එක අවුට් වෙච්ච කාලෙනන් ෆුල්ෆේස් දාගෙන ඉන්න ඇත්තෙ ගෙදරත් :baffled::baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ මන්දා මේ ගෑනිට පිස්සු. මෙච්චර ලංකාවේ ළමා අපචාර ගෑනු දූෂණය වෙනවා ඒවාට මොනවා හරි දෙයක් කරපල්ලකෝ. මෝඩ ගෑනු. :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මොනව උනත් ඒ ගෑනි අතින් වේදන් කරන් ආවනෙ. අනික ඒ ගෑනිගෙ දේශපාලනේට මාත් කැමති නෑ. හැබැයි මේ වැඩේට සහයෝගය දුන්න එක නම් ලොකු දෙයක් ගෑනියෙක් විදියට