Full Face හෙල්මට් ඉවරයි

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මචංලා මගේ ගාව තියෙන්නේ මේ පහල තියෙන ජාතියේ හෙල්මට එකක්..ෆුල් ෆේස් නෙමෙයි.. මේකත් දාන්න තහනම්ද???:confused::confused::confused::confused::confused:
other-5939-36226-1-product.jpg



:confused::confused:HELP ME:confused::confused:
TOTALLY SHOCKED

 

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    If the helmet covers your face, it will be considered as a full face helmet and you will be fined.

    Them Fucktards doesnt care about injuries to our faces and the cosmetic effect- they must be thinking "oluwa cover unaama marenne nane- dath deka thunak kaduna kiyala minissu marenawai"

    I'm gonna shove my full face helmet up on the sorry ass of the mofo who came up with this idea.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Munta nam pissu yako safety ekata thiyana full face helmets thahanam karanney. munta mita wada hoda wisadumak hoyaganna bari buruwoda law hadanney aluth
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    එළකිරියේ මේ අසිරිමත් යහපාලනය උදෙසා උපකාර කල එක් මහත්මයෙකුගේ හෝ මේ පිළිබඳව දරන අදහස කොර වී,කට උත්තර නැතිව නොසිට මෙහි පළකරන්නේ නම් ඉතා අගය කොට සලකන්නෙමු...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන උත්තක් ද බං.. මුන්ට හොරු අල්ලගන්න බැරි උනා කියලා හෙල්මට් එක පලිද..
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මහා අවලම් ජාතියක් බන්..පොලිසියේ උන්ගේ පන නැතිකම වහගන්න අහිංසක කොල්ලෝ දහස් ගානක ජිවිත අනතුරේ දානව
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචංලා මගේ ගාව තියෙන්නේ මේ පහල තියෙන ජාතියේ හෙල්මට එකක්..ෆුල් ෆේස් නෙමෙයි.. මේකත් දාන්න තහනම්ද???:confused::confused::confused::confused::confused:
    other-5939-36226-1-product.jpg



    :confused::confused:HELP ME:confused::confused:
    TOTALLY SHOCKED


    allala Huk@#@ meka full face kiyala alluwoth,
    mageth thiyenne mekak.

    :angry::angry::angry::angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    allala Huk@#@ meka full face kiyala alluwoth,
    mageth thiyenne mekak.

    :angry::angry::angry::angry:

    ෆුල් ෆේස් නොහොත් සම්පූරණ මුහුණු
    ආවරනය කල හෙල්මට්ටු හැර බන්.....ඒකට අර හැමෝම දානෑක වෙන්න ඕන නෑ....
    උඹටත් විශිල් එකක් ගැහුවාම තෙරෙයි :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල හුයන්නයි
    මං ගත්තා විතරයි

    අපරාදෙ දැන් ඉතින් ඕක ගේ ඇතුලෙවත් දාගෙන හිටපන්..... :P
    ගෑනිගෙන් ගුටි කද්දි බේරෙන්ඩ පුලුවන්නෙ...