Full Face හෙල්මට් ඉවරයි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාර්තු 21 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන් අපරාධකරුවෙකු සේ සැලකීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිිදී සඳහන් කළා.

    නොදකින් යකෝ මෙහෙම ගොන් හැත්තක් :lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය එක්කම බුර්ක (full face වැහෙන එක) තහනම් කළා නම් මොකද...!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ෆුල් ෆේස් නොහොත් සම්පූරණ මුහුණු
    ආවරනය කල හෙල්මට්ටු හැර බන්.....ඒකට අර හැමෝම දානෑක වෙන්න ඕන නෑ....
    උඹටත් විශිල් එකක් ගැහුවාම තෙරෙයි :cool:

    හොදට බලපන්
    දාලා තියෙන එක ෆුල් ෆේස් නෙමෙයි බන්
    මම කිව්වේ ඒක ඇල්ලුවොත් හොදවයින් එකක් කියනවා කියලා කිව්වේ

    :dull::dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මූ නම් දැන් කාගෙත් ලඳ වෙලා. කලින් නම් ටිකක් ඩිග්නිටි එක තියාගෙන කඩේ ගියා. දැන් නම් මූ නියම ජෝකර් කෙනෙක් වෙලා. ගොන්ජා වගේ වෙලා:lol:

    කාන්තාවන්ට වෙන අතවර වලක්වා ගැනීම සදහා සියලුම පිරිමින් ගේ කයිය පැපීමේ නව නීතියක්..
     
    • Like
    Reactions: jkdtharindu

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එහෙනම් කට්ටියම එකතු වෙලා මහින්දව ටින් ගාල අගමැති කරමුද??? :D:D
    ඊට වඩා ලේසි නැද්ද පවතින ආන්ඩුවේ වැරදි පෙන්නලා දීලා ආන්වුවට බලපෑම් කරන එක? වැරදි දැක දැක අහක බලාගෙන මහින්දව ගේමු කියනවට වඩා?:D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අඩෝ bike 1000ක් 500ක් සෙට් වෙලා helmet නැතුව police Headquarters වලට ගිහින් උද්ගෝෂණයක් කරන්න ඕන මචන් . ඔක්කොම එකතු වුනානම් අනිවාර්යෙන් කරන්න පුළුවන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    අඩෝ bike 1000ක් 500ක් සෙට් වෙලා helmet නැතුව police Headquarters වලට ගිහින් උද්ගෝෂණයක් කරන්න ඕන මචන් . ඔක්කොම එකතු වුනානම් අනිවාර්යෙන් කරන්න පුළුවන්

    :yes::yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    1764382729cartoon-L.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    maha moda neethi ban munge... minissu thama aaruwe watenne...hora mona karala hari horakam karanawa.. fullface danna one na
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MACHANLA MATA MEKA DANAGANNA ON DAN OYA FULL FACE HELMET THANAM KALATA MAN HITHANE FULL FACE DANNA PULUWAN EKE VICER EKA SUDU WENNA ONA KALU KARAPUWA THAMA DANNA DENE NATHE MAMA DANA THARAMIN EHEMAI MANDA MAN HARIDA KIYALA
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    MACHANLA MATA MEKA DANAGANNA ON DAN OYA FULL FACE HELMET THANAM KALATA MAN HITHANE FULL FACE DANNA PULUWAN EKE VICER EKA SUDU WENNA ONA KALU KARAPUWA THAMA DANNA DENE NATHE MAMA DANA THARAMIN EHEMAI MANDA MAN HARIDA KIYALA

    :yes::yes:

    oka thama hari nithiya wenna one
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දෙකක් නැහැ ආණ්ඩුවෙ එකෙක් හෙල්මට් ගෙන්නනව ඇති.මචංල අපරාද කාරයො අපරාද කරන්න ෆුල් ෆේස් හෙල්මට් දාන නිසාලු එහෙම කරල තියෙන්නෙ. දැන් අපරාද කාරයො කලිසන් ඇඳගෙන අපරාද කරනව කියල අපිටත් වෙයිද දන්නෙ නැහැ හෙලුවෙන් ඉන්න.
     
    Last edited: