උඹ මට කියන්නෙ උඹ ගහපන්කොela uba mulin petition eka gahapan.. api set wennam
mathaka athuwa online ewwa hodee.. LOL. ara kalayak SLT ekata gahuwa wage![]()
ඔන්න ඕකයි යහපාලනේ
යකෝ මේක හරි මගුලක් නේ එතකොට ඔය හම්බ ගෑණු ගෝනි බිල්ලෝ වගේ යන එක හරිද
මොන උත්තක් ද බං.. මුන්ට හොරු අල්ලගන්න බැරි උනා කියලා හෙල්මට් එක පලිද..

මචංලා මගේ ගාව තියෙන්නේ මේ පහල තියෙන ජාතියේ හෙල්මට එකක්..ෆුල් ෆේස් නෙමෙයි.. මේකත් දාන්න තහනම්ද???
![]()
HELP ME
TOTALLY SHOCKED



allala Huk@#@ meka full face kiyala alluwoth,
mageth thiyenne mekak.
මල හුයන්නයි
මං ගත්තා විතරයි
මූ නම් දැන් කාගෙත් ලඳ වෙලා. කලින් නම් ටිකක් ඩිග්නිටි එක තියාගෙන කඩේ ගියා. දැන් නම් මූ නියම ජෝකර් කෙනෙක් වෙලා. ගොන්ජා වගේ වෙලා
