මාර්තු 21 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන් අපරාධකරුවෙකු සේ සැලකීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිිදී සඳහන් කළා.
නොදකින් යකෝ මෙහෙම ගොන් හැත්තක්

මාර්තු 21 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන් අපරාධකරුවෙකු සේ සැලකීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිිදී සඳහන් කළා.

ෆුල් ෆේස් නොහොත් සම්පූරණ මුහුණු
ආවරනය කල හෙල්මට්ටු හැර බන්.....ඒකට අර හැමෝම දානෑක වෙන්න ඕන නෑ....
උඹටත් විශිල් එකක් ගැහුවාම තෙරෙයි


මූ නම් දැන් කාගෙත් ලඳ වෙලා. කලින් නම් ටිකක් ඩිග්නිටි එක තියාගෙන කඩේ ගියා. දැන් නම් මූ නියම ජෝකර් කෙනෙක් වෙලා. ගොන්ජා වගේ වෙලා![]()
ඊට වඩා ලේසි නැද්ද පවතින ආන්ඩුවේ වැරදි පෙන්නලා දීලා ආන්වුවට බලපෑම් කරන එක? වැරදි දැක දැක අහක බලාගෙන මහින්දව ගේමු කියනවට වඩා?එහෙනම් කට්ටියම එකතු වෙලා මහින්දව ටින් ගාල අගමැති කරමුද???![]()

අඩෝ bike 1000ක් 500ක් සෙට් වෙලා helmet නැතුව police Headquarters වලට ගිහින් උද්ගෝෂණයක් කරන්න ඕන මචන් . ඔක්කොම එකතු වුනානම් අනිවාර්යෙන් කරන්න පුළුවන්



එහෙනම් කට්ටියම එකතු වෙලා මහින්දව ටින් ගාල අගමැති කරමුද???![]()
MACHANLA MATA MEKA DANAGANNA ON DAN OYA FULL FACE HELMET THANAM KALATA MAN HITHANE FULL FACE DANNA PULUWAN EKE VICER EKA SUDU WENNA ONA KALU KARAPUWA THAMA DANNA DENE NATHE MAMA DANA THARAMIN EHEMAI MANDA MAN HARIDA KIYALA

