Full Face Helmets ආයෙත් තහනම් කරන්නේ නැනේද?

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    Full Face Helmets ආයෙත් තහනම් කරන්නේ නැනේද?

    Full Face Helmets ආයෙත් තහනම් කරන්නේ නැනේද?

    අලුතෙන් Full Face Helmet එකක් ගන්න ඕනේ එකයි අහන්නේ ....​

    :confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් බාගේ දාගෙන ගිහින් දත් ටික කඩාගත්තම ඔය කවුරුවත් එන්නෑ අපිට බේත් කරන්න.:dull:
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    කියන්න බෑ බන් ඔය ඊයෙද කොහෙදත් ෆුල් ෆේස් දාපු සෙට් එකක් කඩයක්ද කොහෙද මංකොල්ල කාලා තිබුනෙ.:sorry: මේ වගේ කාලකන්නි නිසා තමයි බන් මෙහෙම වෙන්නෙ.:angry: රටේ ආරක්ෂක බැම්මෙ හිල් වැහෙන්න පැලැස්තර දාන්න තමයි ලොක්කො මේවගේ ගොන් තීරණ අරන් තියෙන්නෙ.:angry: ඇයි දැන් රට රකින්න ඉන්න මුර දේවතාවුන් වහන්සේලාට වෙන වැඩ තියෙනවනෙ.:oo: මම කිව්වෙ එලවලු විකුනන්න, කානු සුද්ද කරන්න, වැලි කොට්ට අදින්න වගේ වැඩ.:baffled:
     
    අනේ මන්ද බං ඔය ඕන තරම් තනි කළු ඇඳ ගත්තු ගෑණු ඉන්නෙ. එහෙම ගිහින් ඕන එකෙකුට ගේමක් දෙන්න පුළුවන් බැංකුවක උනත්. මේවා නිකං බොරු කතා. අර කිව්වා වගේ ආරක්ෂක හමුදාවටත් වැඩ කොටසක් බාර දුන්න නං ඕව නිකම්ම අඩුවෙයි.:yes::yes:
     
    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    Full Face Helmet එකක් අද ගන්නවා බාගේ එක දාලා ඇති වෙලා මෙලෝ රහක් නෑ මේවට ඖලක් වෙන එකක් නෑ නේ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    $T2eC16h,!y0E9s2S9MHGBREDDF3r0g~~60_35.JPG

    ;);););););););););)