Full Face Helmets ආයෙත් තහනම් කරන්නේ නැනේද?

අලුතෙන් Full Face Helmet එකක් ගන්න ඕනේ එකයි අහන්නේ ....

මේ වගේ කාලකන්නි නිසා තමයි බන් මෙහෙම වෙන්නෙ.
රටේ ආරක්ෂක බැම්මෙ හිල් වැහෙන්න පැලැස්තර දාන්න තමයි ලොක්කො මේවගේ ගොන් තීරණ අරන් තියෙන්නෙ.
ඇයි දැන් රට රකින්න ඉන්න මුර දේවතාවුන් වහන්සේලාට වෙන වැඩ තියෙනවනෙ.
මම කිව්වෙ එලවලු විකුනන්න, කානු සුද්ද කරන්න, වැලි කොට්ට අදින්න වගේ වැඩ.
කියන්න බෑ බන් ඔය ඊයෙද කොහෙදත් ෆුල් ෆේස් දාපු සෙට් එකක් කඩයක්ද කොහෙද මංකොල්ල කාලා තිබුනෙ.මේ වගේ කාලකන්නි නිසා තමයි බන් මෙහෙම වෙන්නෙ.
රටේ ආරක්ෂක බැම්මෙ හිල් වැහෙන්න පැලැස්තර දාන්න තමයි ලොක්කො මේවගේ ගොන් තීරණ අරන් තියෙන්නෙ.
ඇයි දැන් රට රකින්න ඉන්න මුර දේවතාවුන් වහන්සේලාට වෙන වැඩ තියෙනවනෙ.
මම කිව්වෙ එලවලු විකුනන්න, කානු සුද්ද කරන්න, වැලි කොට්ට අදින්න වගේ වැඩ.
![]()

මචන් බාගේ දාගෙන ගිහින් දත් ටික කඩාගත්තම ඔය කවුරුවත් එන්නෑ අපිට බේත් කරන්න.![]()

එකෙන්ම.....මචන් බාගේ දාගෙන ගිහින් දත් ටික කඩාගත්තම ඔය කවුරුවත් එන්නෑ අපිට බේත් කරන්න.![]()