මචෝ...මෙන්න මේ ගැජට් එක ගන්න තැනක් දන්නවද ...(කොළඹ කොටුවේ නම් වඩාත් හොදයි)..
මේක HDMI converter කියන එක නෙමෙයි...
ඕනෑම ෆෝමැට් එකකින් තියෙන ෆිල්ම්, පෙන් ඩ්රයිව් එකකට දාල මේකෙන් බලන්න පුළුවන්...
ඔන්ලයින් ඕර්ඩර් කරන්න හෙව්වට සෙට් වුනේ නැහැ ..
ලංකාව ඇතුලේ ඕර්ඩර් කරන්න විදිහක් හරි දන්නවද....