Full Service

chootyputha1

Well-known member
  • මචන්ල, hero hunk එහෙක මුල්ම full service එක කරන්න ඕන KM කීයෙන්ද මචන්ල.


    service center එකෙන් කිව්වෙ 9500න් කරන්න කියල, සමහරු කියනව 15000න් වගේ කරන්න කියල, මොකද folk oil එහෙම මාරු කරාම company ආපු ගමන් වගේ bike එකේ smooth එක නැතිවෙනව කියල අහල තියෙනව, normal service 3ක් කරල තියෙන්නෙ, හෙට ආයෙ service කරන්න ඕන, දන්න කවුරු හරි කියන්න, මට වගේම ඉදිරියට අනිත් අයටත් වටිනව:yes::yes:
     
    Last edited: