මට IT Field එකට ආසයි. ඒත් මං ඒකෙ Degrees ගැන එහෙම මොනවත් තාම දන්නෙ නෑ. අම්මලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව මම ම තනියෙන් Full Time Job එකක් කරන ගමන් Student Loan එකක් වගේ දාලා Weekends වලට වගේ Campus ගිහිල්ලා SLIIT එකේ IT Degree එක කරන්න පුළුවන් ද?
ඒකෙන් දෙන්නෙ 1.1 Million විතරයි. SLIIT එකේ Degree එක 1.8 Million විතර වෙනවා.ai dan gov loan eka nadda?
Degree එකක් නැතුව IT Job හොයාගන්න පුළුවන් ද මචන්?IT ජොබක් කරන ගමන් කලාට නම් අවුලක් නෑ...වෙන එව්වා කරන්න එපා..good luck
කරපන් කරපන් part time කරන්නෙ ගොඩක් උන්මට IT Field එකට ආසයි. ඒත් මං ඒකෙ Degrees ගැන එහෙම මොනවත් තාම දන්නෙ නෑ. අම්මලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව මම ම තනියෙන් Full Time Job එකක් කරන ගමන් Student Loan එකක් වගේ දාලා Weekends වලට වගේ Campus ගිහිල්ලා SLIIT එකේ IT Degree එක කරන්න පුළුවන් ද?
ඉක්මනටම යන්න courses අද හෙට පටන් ගනී දැන්මට IT Field එකට ආසයි. ඒත් මං ඒකෙ Degrees ගැන එහෙම මොනවත් තාම දන්නෙ නෑ. අම්මලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව මම ම තනියෙන් Full Time Job එකක් කරන ගමන් Student Loan එකක් වගේ දාලා Weekends වලට වගේ Campus ගිහිල්ලා SLIIT එකේ IT Degree එක කරන්න පුළුවන් ද?
Eka gataluwak na. E ganata degree eka karanna puluwan. Eth dan athule innakota interest eka gewanna onada mokakda manda seen ekak thiyenawa, Mama nam kiyanne colombo BIT or BCS karannaඒකෙන් දෙන්නෙ 1.1 Million විතරයි. SLIIT එකේ Degree එක 1.8 Million විතර වෙනවා.
Degree එකක් නැතුව IT Job හොයාගන්න පුළුවන් ද මචන්?
------ Post added on Aug 28, 2022 at 10:35 PM
Dan 18 panala athi banඒකෙන් දෙන්නෙ 1.1 Million විතරයි. SLIIT එකේ Degree එක 1.8 Million විතර වෙනවා.
Degree එකක් නැතුව IT Job හොයාගන්න පුළුවන් ද මචන්?
------ Post added on Aug 28, 2022 at 10:35 PM
CS50 wage course deka thunak karala hodata self study karala internship ekakata apply karala balapan salli serama wiyadam karala innathuwa muladima.ඒකෙන් දෙන්නෙ 1.1 Million විතරයි. SLIIT එකේ Degree එක 1.8 Million විතර වෙනවා.
Degree එකක් නැතුව IT Job හොයාගන්න පුළුවන් ද මචන්?
------ Post added on Aug 28, 2022 at 10:35 PM
2M වගෙ යන්නෙ with foundation 2.5MDan 18 panala athi ban
u can apply even for higher positions without a goddamn degreeDegree එකක් නැතුව IT Job හොයාගන්න පුළුවන් ද මචන්?
weekend karanna puluwan, eth gov loan eken yanaw nm un denne 1.1m unata e ganata thama SLIIT eken denna one degree eka, apahu gevanna one na

meeka kohomada bn karanne. internship ekakata apply karana hati explain karapanko bn.self study karala internship ekakata apply karala balapan
cs50 wage courses wala project karanna one. ewa karala eewa ekka market karapan company ekakata talk karala internship ekak ganna. puluwan wei aniwa. me tike company walata goo gihin inne kattiya nathuwameeka kohomada bn karanne. internship ekakata apply karana hati explain karapanko bn.
Well, if you don't have experience. I don't think so.u can apply even for higher positions without a goddamn degree
only skills matter
Brother monwage skill set ekak da one? Hdpl kiynne mokaddaBro HSBC Rajagiriya aka HDPL eke job ekak set kara ganin. Night shift eke wada karanna thiyenne. US , UK time zone walata. Mamath a kale awrudu 4k withara katta kawa. Raata wada karala ude idan raa wenakan study karapu. Best place to get experience as a youngster. Multinational banking exp, global standards, good exposure in english... Thawa godak dewal thiyenawa eke culture eke. A dawas wala nan bothway transport dunna. Dan nan kohomada danne naa. Aranchiyak awa thama WFH kiyala. Math ekka hitapu un okkoma wage dan promote wela. Dan sal eka gana nan danne naa. Habai fresher kenekta yanna hodama place eka wena path ekakata study karana gaman.
Wena ekekta mama mewa kotanne naa. Uba hoda kollek kiyala theruna nisa meka ketuwe.
Ubata ona nan kiyapan. Mama CV eka vice president kenektama dannan. Kadda shape nan job eka sure.
Meka dakala wena kollekta hari yanna ona nan kiyapan.