fullstop....(නැවතීමේ තිත.)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අයාලේ ගිය ජීවිතයක ආත්මීය පශ්චශ්තාපය(ද)?
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    nwnbs said:
    Lassanai...tikak pehedili madiy matanam...

    thanks bro......
    aiyo meke loku amaru therumak naha.....
    ketiyen saralawama kiuwot,
    kenekuge apiliwelata thibunu rasthiyadukara jeewithayakata nawathime thitha thiyala eyawa hari margayata gatta wage meaning ekak witaray....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    kitty*** said:
    mama liyapu de hariyata therila naha wage katawat mage waraddakda manda???

    සමාවෙන්න මම මුලින් තේරුම් ගත්තේ කවියෙ කියවෙන *ජීවිතය* සහ *මම*
    දෙකම එක්කෙනෙක් කියලා.

    දැන් තේරෙනවා දෙන්නෙක් කියලා.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයාලේ යන හා ගිය ජීවිතවලට කවදා හෝ සාර්තකව තිත තියන්න ඉදිරිපත් වෙන්නෙත් ගැහැනියක්මයි....

    ජීවිතයකට එලිය හා අඳුර ගෙන එන්න...ඇති වෙන්න හෝ නැති වෙන්න.. ගැහැණිය තරම් ප්‍රබල සාදකයක් තවත් නැහැ.....

    නංගිගෙ ලස්සන නිර්මානයට මගේ සුබ පැතුම්....
     
    nwnbs

    Member
    denui therune...

    kitty*** said:
    thanks bro......
    aiyo meke loku amaru therumak naha.....
    ketiyen saralawama kiuwot,
    kenekuge apiliwelata thibunu rasthiyadukara jeewithayakata nawathime thitha thiyala eyawa hari margayata gatta wage meaning ekak witaray....
    හ්ම්ම්...එහෙමද...ලස්සනයි... කාව්‍ය දැනුම එච්චර හොඳ නෑ මගේ...
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    chintha4u said:
    සමාවෙන්න මම මුලින් තේරුම් ගත්තේ කවියෙ කියවෙන *ජීවිතය* සහ *මම*
    දෙකම එක්කෙනෙක් කියලා.

    දැන් තේරෙනවා දෙන්නෙක් කියලා.

    :yes::yes::yes::yes::yes:
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ronsilva said:
    අයාලේ යන හා ගිය ජීවිතවලට කවදා හෝ සාර්තකව තිත තියන්න ඉදිරිපත් වෙන්නෙත් ගැහැනියක්මයි....

    ජීවිතයකට එලිය හා අඳුර ගෙන එන්න...ඇති වෙන්න හෝ නැති වෙන්න.. ගැහැණිය තරම් ප්‍රබල සාදකයක් තවත් නැහැ.....

    නංගිගෙ ලස්සන නිර්මානයට මගේ සුබ පැතුම්....

    hm....eka nam atta thamay ayya
    bohoma sthuthy oyage adahas walata