chintha4u said:අයාලේ ගිය ජීවිතයක ආත්මීය පශ්චශ්තාපය(ද)?
nwnbs said:Lassanai...tikak pehedili madiy matanam...
kitty*** said:mama liyapu de hariyata therila naha wage katawat mage waraddakda manda???
හ්ම්ම්...එහෙමද...ලස්සනයි... කාව්‍ය දැනුම එච්චර හොඳ නෑ මගේ...kitty*** said:thanks bro......
aiyo meke loku amaru therumak naha.....
ketiyen saralawama kiuwot,
kenekuge apiliwelata thibunu rasthiyadukara jeewithayakata nawathime thitha thiyala eyawa hari margayata gatta wage meaning ekak witaray....
chintha4u said:සමාවෙන්න මම මුලින් තේරුම් ගත්තේ කවියෙ කියවෙන *ජීවිතය* සහ *මම*
දෙකම එක්කෙනෙක් කියලා.
දැන් තේරෙනවා දෙන්නෙක් කියලා.





Meeeharaka said:digatama nitarama liyanna nagi...
etakota hitha tawath lassana wei
ronsilva said:අයාලේ යන හා ගිය ජීවිතවලට කවදා හෝ සාර්තකව තිත තියන්න ඉදිරිපත් වෙන්නෙත් ගැහැනියක්මයි....
ජීවිතයකට එලිය හා අඳුර ගෙන එන්න...ඇති වෙන්න හෝ නැති වෙන්න.. ගැහැණිය තරම් ප්‍රබල සාදකයක් තවත් නැහැ.....
නංගිගෙ ලස්සන නිර්මානයට මගේ සුබ පැතුම්....
nwnbs said:හ්ම්ම්...එහෙමද...ලස්සනයි... කාව්‍ය දැනුම එච්චර හොඳ නෑ මගේ...