අපේ අක්කලාගේ faculty එකේ ඉන්න ළමයෙක් ට ලියුකේමියාව හැදිලා සල්ලි එකතු කරනවා (15 million).
ලංකාවේ මේ වගේ දේකට සල්ලි එකතු කරන්න පුළුවන් transparent ම විදිය මොකද්ද? effective වෙන්නත් ඕනේ.
(කිරියේ කවුරුහරි උදව් කරන්න කැමතිනම් මට DM එකක් දාන්න)