Funny Boy (2020) | Request

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Funny Boy (2020) ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් පින්වතෙක් ගාව තිබේද?

    ඔව් ඔව්, නෙට්ල්ෆ්ලික්ස් තමා තියෙන්නෙ. ඒත් තාම අපේ region එකේ රිලීස් කරල නෑ, ඒ නිසා කොපි එකක් තියෙන තැනක් දන්නවනම් දැනුම් දෙන්න ප්ලීස්.

    ස්තූතියි.
     
    • Like
    Reactions: BadBlueGenius

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Torrent wath nahane machan.
    ඔව් කොහෙවත් නෑ, එහෙමත් නැති තැන තමා මේකෙ හරි කෙනෙක් දන්නව ඇති කියල පෝස්ට් කලේ. වැඩිය ප්‍රසිද්ධ නැති නිසා කවුරුත් රිප් කරල නැතුව ඇති. putlocker සයිට් එකක තිබ්බා දැක්කා, ඕඩියො වීඩියො අන්තිමයි ඒ කොපි එකේ. බැලුවෙ නෑ ඒක.
    Tama naha neda. Passe ei
    ඔව් පස්සෙ බලමු.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    Funny Boy (2020) ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් පින්වතෙක් ගාව තිබේද?

    ඔව් ඔව්, නෙට්ල්ෆ්ලික්ස් තමා තියෙන්නෙ. ඒත් තාම අපේ region එකේ රිලීස් කරල නෑ, ඒ නිසා කොපි එකක් තියෙන තැනක් දන්නවනම් දැනුම් දෙන්න ප්ලීස්.

    ස්තූතියි.
    meka balanna 👉 Funny Boy (2020)
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    නියම ෆිල්ම් එකක ලෝකේ පලවෙනි පාරට තමා ලංකාවේ දමිල දනපති පන්තියට සිද්ද උනා ඒ මහා කෙදවාචකය ගැන ෆිල්ම් එකකින් කතා කරේ මෙතන සමලිංගික කතාව නැතුව දමිල දනපති පන්තියේ බිදවැටීම සහ සිංහල ජාතියේ නැගීසිටීම ගැබුරෙන් කථා කලානම් මෙනිර්මානය තවත් වැදගත් වේ වී ...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නියම ෆිල්ම් එකක ලෝකේ පලවෙනි පාරට තමා ලංකාවේ දමිල දනපති පන්තියට සිද්ද උනා ඒ මහා කෙදවාචකය ගැන ෆිල්ම් එකකින් කතා කරේ මෙතන සමලිංගික කතාව නැතුව දමිල දනපති පන්තියේ බිදවැටීම සහ සිංහල ජාතියේ නැගීසිටීම ගැබුරෙන් කථා කලානම් මෙනිර්මානය තවත් වැදගත් වේ වී ...
    ශ්‍යාම් ගෙ පොතෙන් එලියට යන්න බෑනෙ මචන්, පොතට මන් කැමතිම එත්නික් සහ සෙක්ෂුවල් ප්‍රශ්නෙ නොගැලපීමක් විදිහට නොදැනෙන එක. කොලිටි වැඩක් පොතනම්.

    හැබැයි උඹ කියපු කතාවට එකඟයි. තමිල් බෝජුවා එකට රට අතෑරල යන්න වෙන තැනට වැඩ උන එක අපේ අතින් උන ලොකු වැරැද්දක්. උන්ගෙන් ගොඩක් අය එල්ටීටීඊ හිතවාදියොත් නොවුන එකේ. ඇත්තටම ඒ මිනිස්සුන්ට උන අසාදාරණේ සුලුපටු දෙයක් නෙමේ. මට හිතාගන්නත් අමාරුයි තමන් මහන්සියෙන් ගොඩනගාගත්ත ගෙවල් දොරවල් එක මොහොතකින් අතෑරල යන්න සිද්ධ වීමෙ හිත් වේදනාව. පුදුමයි ශ්‍යාම් වගේ සිංහල මිනිස්සුත් එක්ක සුහදත්වයෙන් තාම වැඩ කරන දෙමළ මිනිස්සු ඉතිරිවෙලා ඉන්න එක ගැනත්.

    මං හිතන්නෑ සිංහල ජාතිය කිසිම විදියකින් නැඟීසිටිය කියල. අපේ PR එක සම්පූර්ණයෙන් විනාශ උන වැඩක්. ඕකෙ පව් අදටත් ලංකාවෙ ඩිප්ලොමැට්ස් ල ගෙවනව වෙන රටවල් එක්ක වැඩ කරන්න යද්දි.
     
    Last edited:

    නැගීසිටීම කියල මම අදහස් කලේ නෙගටිවූ පැත්ත මචන් ..ඒ කියන්නේ දෙමළ මිනිස්සුන් සතු දේපල වස්තුව අමානුෂික ලෙස කොල්ල කැම ..
     
    • Like
    Reactions: lovethebomb