Funny Right !!!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේක චිනේ උන කතවක්....
    ඔන්න චිනේ හිටියා එක අදිරජ්ජ වරයෙක්.. මිනිහ තමා රටෙන් භගයක්ම run කරේ... මිනිහගෙ නම කිවුවම ඔන කෙනෙක් දන්නවලු පට්ට බයයිලු...
    මේ අදිරජ්ජය වරයට හිටියලු දුවෙක්.. මරම ලස්සනයිලු.. දැන් දුවගෙ කල වයසත් හරි නිසා මේ අදිරජ්ජයට හිතුනලු දුවව විවහ කරල දෙන්න..
    ඔන්න දැන් මේ අදිරජ්ජයා රට වටේම අඩ බෙරයක් ගහලා යැවුවලු රටේ සියලුම කුමරයන්ට එන්න කියලා..
    .
    .
    ඔන්න දවස ආවලු.. අදිරජ්ජයා හිතුවටත් වඩා කුමරවරු ඇවිත්ලු පට්ට happyලු මේ අදිරජ්ජයට..
    ඔන්න මේ අදිරජ්ජය ඇවිත් ඉදගත්තලු.. දුවත් දකුනු පත්තේ ඉද ගත්තලු...
    දැන් කුමරවරු ඉන්නේ ටිකක් ඇතින්ලු.. මේ අදිරජ්ජය කිව්වලු කුමරවරුන්ට "ඔබ ඉස්සරහ තියන දියඅගලයි, මේ හෙවයොයි පහු කරන් ඉස්සල්ලම එන කෙනට දුව දෙනවා" කියලා..
    කියපු ගමන් ඔක්කොම පනින්න ලැස්ති උනාලු..
    අදිරජ්ජය කිව්වලු "හොව් හොව් ඔය දියඅගලේ මිනි කන කිබුල්ලු ඉන්නවා" කිව්වලු..
    දැන් කුමරවරු set එකම අපහු පස්සට ගියලු..
    දැන් එකෙක්වත් පැනල එන පටක් නෑලු..
    අදිරජ්ජය කිව්වලු මගෙ මේ අදිරජ්ජයයෙන් භාගයක් දෙනව දැන් ආවොත් කියලා..
    එත් නැලු එකෙක්වත්.. දැන් අදිරජ්ජයට පට්ට නොන්ඩියලු, ඇයි එකෙක්වත් නැනේ..
    ඒ පාර කිව්වලු "මගේ මුලු අදිරජ්ජයම දෙනවා දැන් එන කෙනට කියලා..
    මෙක කියපු ගමන් එකෙක් දිය අගලට පැනල හේවයන්ගෙන් බේරිලා අදිරජ්ජය ගවට එනවලු හති දා දා.. දැන මේ අදිරජ්ජයට මර සතුටුයිලු..
    අදිරජ්ජය කියනවලු "ඔයට තම මගෙ දුව අයිති අත අරන් ඉබින්න" කියලා.. මේ කුමරය ගත් කටට කියනවලු "බෑ" කියලා..
    දැන් අදිරජ්ජය බලනවලු මුනම් මරු අම්ඩන් කෙනෙක් මු මේ රජ කම තම ඔනේ කියන්නේ.. "හරි මන් මේ රජකමත් දෙනව" කිව්වලු..
    මු ඒ පර කිව්වලු මට එකත් එපා කියලා.. දැන් මේ අදිරජ්ජයට ටිකක් මලත් පැන්නලු.. "දැන් තමුසෙට මගෙ දුවත් එපනම්, රජකමත් එපනම් මොනවද ඔනේ" කියල ඇහුවලු...
    මේ කුමාරයා හති ඇර ඇර කිව්වලු "මට ඔයගේ දුවත් එපා, මට ඔයගෙ රජ කමත් එපා... පුලිවන්නම් මාව මේකට තල්ලු කරපු එක හොයලා දෙන්න" කිව්වලු.....
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,906
    7,235
    113
    Kotahena
    කලින් අහල තියෙනව. එදත් හිනා ගියේ නෑ අදත් හිනා ගියේ නෑ. හෙටත් හිනා යන එකක් නැති වෙයි :(